1. Onda_AX1

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    JADE ekaka carb ekata mita kalin atha thiyalama na kiyalada kiyanne?:shocked:
  2. Onda_AX1

    FACEBOOK

    NEVER
  3. Onda_AX1

        මතන්ලා 😍

    poth thiyenawa bn regu niladhari praweshaya kiyala..ganna kiyapan.. nangige iq/maths/english supiriyata naththam boruwata mahansi wenna epa kiyapan..kello 10% tath aduwen ganne.kollekta unath yanna pattama amarui.kellanta ithin hithaganinko..but meterayak nam worth trying.
  4. Onda_AX1

    ටැබ් ගන්න උපදෙස්

    ALIEXPRESS ELRCTRONIC BADU SATHA 5KATA SURE KARANNA EPA>>SPECIALLY MOBILE PHONES.
  5. Onda_AX1

    සුදු වෙන්න ඹ්නෙ උන් වරෙවි

    oka mama danna kellek gawa..dan eki thambapu issek wage..melo natural look ekak na..habaai patta result ekak nam thiyenawa..habai meloo rahak na..
  6. Onda_AX1

    කෙල්ලන්ට බූට් තිබ්බ උන් වරෙන් ....

    5 years nam ethana case ekak thiyenawa..kellata thawa tikak ubawa epa karaganin..wena kello asraya karapan ekita watin godin aranchi wena widiyata.. anika ekith ekka inna welawata cigrtte bipan..thawa podi shot ekak dala ekiwa dawasak 2k hambenna yamn..owata nam samanyen kellanta mala paninawa...
  7. Onda_AX1

    කෙල්ලන්ට බූට් තිබ්බ උන් වරෙන් ....

    love eka kochchara kal da dan? pana aragena hitiyath godak un pena tharam serious na.. serious unath kellanta puluwan ikmanin hitha hadganna kollanta wada ikmanin..
  8. Onda_AX1

    කෙල්ලන්ට බූට් තිබ්බ උන් වරෙන් ....

    අපේ උන් බහුතරේකට නොතේරෙන පරම සත්ය.. :yes::yes::yes:
  9. Onda_AX1

    කෙල්ලන්ට බූට් තිබ්බ උන් වරෙන් ....

    හප්පා බන් ..දුන්නේ දෙයක් ඉල්ලනවා කියන්නේ chaterma වැඩක්නේ බන් මට කෙල්ලන්ගෙ කැරි වැඩ පේන්න බෑ..මට ඕනෙ උනේ රිටර්න් කැරි වැඩක් කරන්න..:rofl: අනික මම ඒකිව අනාත කරෙත් නෑ..:eek: පලවෙනි බූට් ස්ටෝරියෙන්ම උබල මාව පච කරනවනෙ බන්..ඉතින් කොහොමද ඊලග එක දාන්න හිත හදාගන්නෙ?:sorry::sorry::baffled::rofl:
  10. Onda_AX1

    3 wheel wesi***e puthala

    :yes::yes::yes:
  11. Onda_AX1

    කෙල්ලන්ට බූට් තිබ්බ උන් වරෙන් ....

    ඒක තමා බන් කිව්වෙ එවෙලෙට තරහට කරාට දැන් පසුතැවෙනව කියල..:baffled: විශේශයෙන්ම චොකෝ එකේ වටිනාකම ආපහු ඉල්ලුව එකට අවුල්.. :sorry:
  12. Onda_AX1

    කෙල්ලන්ට බූට් තිබ්බ උන් වරෙන් ....

    :no::no: mage post eka balaapaanko :rofl::P
  13. Onda_AX1

    කෙල්ලන්ට බූට් තිබ්බ උන් වරෙන් ....

    ෆස්ට් ලව ගැන කියන්නම්..ඒ ලෙවල් මුල්ම කාලෙ කෙල්ලෙක්ට ටෝක් කරා..බරම ටෝක් කරා..A/L වලට අපේ ඉස්කෝලෙට අලුතෙන් ආපු කෑල්ලක්..ඒකිගෙ යාලුවා වැඩේ දෙල් කරා උදව් කරනවා වගේ පෙන්නලා..මැරෙනකන් කෙල්ලෙක් පස්සෙ යන ගොන් ආතල් මගෙ නැති හින්ද යාලුව ලයින් කරා..ඒකි නිකන්ම සෙට් උනා..ඒකි එච්චර ලුක් නෑ..මෝඩයි..කෙට්ටු...
  14. Onda_AX1

    කෙල්ලන්ට බූට් තිබ්බ උන් වරෙන් ....

    කාටහරි බූට් එකක් තියන්න ඕන වෙලා වගේ?:lol::lol:
  15. Onda_AX1

    ලැප් ටොප් හෙල්ප් !

    uraj mamawa contact karaganin.. shop eka malabe..agent warranty.
  16. Onda_AX1

    ත්‍රිත්ව විද්‍යාලයට අපේ ප්‍රණාමය!!!

    කුලියාපිටිය ටවුන් එක පොඩ්ඩක් හදාල තිබ්බට ඔය පැත්තෙ බහුතරය පට්ට මෝඩයො..ඔය මෝඩ සුකන්නලට රිදෙන්නම පොඩි එකාව හොද ඉස්කොලෙකට දාන්න ඕන Scholarship එකකුත් දීල..
  17. Onda_AX1

    රේගු අධිකාරි පුරප්පාඩු...

    ehema aulak na bn..othanin adahas karanne ekapaara(mokak hari shy ekaka) subject 3 pass wenna one kiyana eka..application eka sinhalata translate karapu ekage aulak wenna one.

    No contents