කෙල්ලන්ට බූට් තිබ්බ උන් වරෙන් ....

Kaveendra Randeera

Well-known member
  • Mar 15, 2012
    1,139
    118
    63
    මම දන්නේ නැහැ නිවැරදි වචනය බූට් එකද කියලා. මෙහෙමයි බන් මම පසුතැවිලි වෙන්නේ නම් නැහැ ඒත් කරපු සමහර වැඩ ගොඩක් වැරදියි කියල හිතෙනවා.

    මම කෙල්ලෝ පහළොවකට වඩා යාළුවෙලා ඇති. එත් සිරාවටම ලව් කරන්න කියල හිතක් පහල උනේ නැහැ. ඇත්තම කිවුවොත් යාලුවෙන්නේ සිරාවටම ලව් කරන්න බලාගෙන. එත් ලව් එක අවුරුද්දක් විතර යනකොට එපා වෙන තත්වයක් තියෙන්නේ. වෙන කෙල්ලෙක් සෙට් උනාම පරණ කෙල්ලව එපා වෙනවා. අනෙක ලව් කරන්න ගත්ත මුල් මාස කිහිපය අතුලතවත් අර ෆිල්ම් වල නවකතා වල තියන ආකාරයට ආදරයක් හිතේ ජනිත වෙන්නේත් නැහැ. හැබැයි කිසිම කෙල්ලෙකුට මගෙන් කන්‍යාභාවයට කිසිඳු හානියක් වෙලා නැහැ. ( පෙට්ටි කඩලා නැහැ ) ඔකොම පිටින් ගත්ත ආතල් තමයි. මම දන්නේ නැහැ බන් මම වැරදි ඇති.

    Mamath ehemai ban..
     
    Bathiiii

    Well-known member
  • Oct 26, 2015
    1,517
    370
    113
    තාම කාටවත් බූට් තියල නෑ.
    කෙල්ලො දෙන්නෙක් නම් මට බූට් තියල තියෙනව. මගේ ෆස්ට් ලව් එකයි සෙකන්ඩ් ලව් එකයි කෙලවරවුනේ බූට්ස් වලින්.

    ෆස්ට් ලව් එක 9 වසරෙන් පටන්ගෙන ඕ ලෙවෙල් විභාගෙ අන්තිම දවසින් ඉවර උනා. ඒකි එදා මට කරපු දේට අදත් දුක්වෙනව කියල කිහිප සැරයක්ම මට කියල තියෙනව. ඒකි දැන් දුක්වෙන්නෙ වෙන දෙයකට නෙවි මචන්. ඒකි හිතන්නෙ මාත් එක්ක හිටියනම් ජිවිතේ මල් හතයි කියල. මගේ පෙර පිනකට ඒකි මාව දාල ගියේ.
    බට් එදා නම් මට හුගක් දුක හිතුන. මට මුලු ලොකෙම නැතුව ගියා වගේ දැනුන.

    දෙවෙනි බූට් එකනම් ටිකක් අමුතු එකක් වුනා. ඒ කෙල්ල සුද්දියෙක් කියල අපේ අම්ම තදින්ම විරුද්දවුනා. එයාට (දෙවෙනි කෙල්ලට ) ඕනවුනේ මම අපේ පවුලෙ අය සමග සතුටින් ඉන්නව දකින්න. එයා තමයි මගෙ ජිවිතේ වෙනස් කරපු, ඒ කියන්නෙ මාව සාර්ථක මනුස්සයෙක් බවට පත්කරපු කෙල්ල. ඒයා මාව දාල ගියත් ආපහු මගේ ජීවිතේට ආව:)
    එයා අදටත් මටත් මගේ වයිෆ්ටත් බබාලටත් හුගක් ආදරෙයි. ඇත්තම කියනවනම් එයාමට බූට් එක තියපු දවසෙ මට මාර කේන්තියක් එයත් එක්කයි මගේ අම්මයි එක්ක ඇතිවුනේ.

    ඒ කේන්තිය නිසා මට ගෙදරින් යෝජනා කරපු පලවෙනි යෝජනාවටම කැමතිවෙල කිසිම ආදරයක් නැතුවම මගේ වයිෆ්ව බැන්දෙ. මට ඕනවුනේ මගේ ජීවිතේ අවුල් කරගෙන අපේ ගෙදර අයට රිදවන්න. ඒත් මගේ වයිෆ් මාව හොදින් තෙරුම් ගෙන මාත් එක්ක ප්‍රශ්න නැතිව ජිවත් වෙනව.

    මගේ දෙවෙනි කෙල්ලනම් එදා මට බූට් එක තිබ්බ කියල පසු තැවෙන්නෙ නෑ. එයාගෙ පලවෙනි ආදරෙයි අවසාන ආදරෙයි දෙකම මම තමයි:yes: මගේ වයිෆ් නම් එයත් එක්ක මම මොනදේ කරත් කිසිම වචනයක් කියන්නෑ:P

    :oo::oo::oo:
     
    Expire

    Member
    Dec 28, 2015
    56
    9
    0

    mokakda ban me seen eka..etakota umbage 2 wani kella marry kale nadda wena kawawat...umba badalat eki ekka set welada..wifegen aulak nadda:eek::eek::eek:
    කියන්න ඕන දෙයක් තියනව මචන්. ගොඩක් උන් හිත්නව ලව් කරන්න ගැලපෙන්න ඕන කියල. ඔව් ඒක ඇත්ත ඒත්, ඒක යාලුවෙන්න කලින් හොයපල්ල. ගෙදර කොහෙද, ඉන්නෙ කවුද, කුලෙ මලෙ. යලුවෙලා ඉදල තියද අනන් මනන්. පස්සෙ ඒව හොයල ගැලපෙන්නෙ නෑ කියල කෙල්ල අනාත කරන්න එප. මොකද ඒ කෙල්ලෙ උබට සිරා ලව් කරානම් ඒකි ආයිමත් කවදාවත් කොල්ලෙක් එක්ක සිරා ලව් කරන්න යාලු වෙන්නෙ නෑ.

    me wage deyak tamai ban matat wela tiyenne..eki mata pana arala love..:dull::dull::dull::dull:

    Onda_AX1

    Well-known member
  • Jul 17, 2015
    1,411
    133

    love eka kochchara kal da dan?

    pana aragena hitiyath godak un pena tharam serious na..

    serious unath kellanta puluwan ikmanin hitha hadganna kollanta wada ikmanin..
     
    Expire

    Member
    Dec 28, 2015
    56
    9
    0
    love eka kochchara kal da dan?

    pana aragena hitiyath godak un pena tharam serious na..

    serious unath kellanta puluwan ikmanin hitha hadganna kollanta wada ikmanin..

    dan 5yrs wenawa ban...naha ban kella sahena adarei mata..but hena prashna wagayak tiyenawa ban..eka nisa love eka kadena tanata wada sidda wela tiyenne..mama ekita mawa epa wenna salassuwat eki newei mawa dala yanne..me wenakota eyage ammat mekata wirrudai wage..but kella pana arala love mata..mawa ata arinna lasti na...ekama wikalpe wela tiyenne mama ekita boot eka tiyena eka:dull::dull::dull::dull::dull:
     
    Onda_AX1

    Well-known member
  • Jul 17, 2015
    1,411
    133
    63

    dan 5yrs wenawa ban...naha ban kella sahena adarei mata..but hena prashna wagayak tiyenawa ban..eka nisa love eka kadena tanata wada sidda wela tiyenne..mama ekita mawa epa wenna salassuwat eki newei mawa dala yanne..me wenakota eyage ammat mekata wirrudai wage..but kella pana arala love mata..mawa ata arinna lasti na...ekama wikalpe wela tiyenne mama ekita boot eka tiyena eka:dull::dull::dull::dull::dull:

    5 years nam ethana case ekak thiyenawa..kellata thawa tikak ubawa epa karaganin..wena kello asraya karapan ekita watin godin aranchi wena widiyata..

    anika ekith ekka inna welawata cigrtte bipan..thawa podi shot ekak dala ekiwa dawasak 2k hambenna yamn..owata nam samanyen kellanta mala paninawa uparimeta..

    ethakota boot eka thiyaddi unath ekita loku aulak wenne na.
     
    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere

    mokakda ban me seen eka..etakota umbage 2 wani kella marry kale nadda wena kawawat...umba badalat eki ekka set welada..wifegen aulak nadda:eek::eek::eek:

    ඔව් මචන් ඒකි මට බූට් එක තියල වෙන එකෙකුට ලව් කලේ නෑ. එයා තාමත් බැදල නෑ. හැම සතිඅන්තයක් ම වගේ ගතකරන්නෙ අපේ ෆැමිලි එකත් එක්ක තමා.

    මගේ වයිෆ් කියන්නෙ එයාට හොද ජීවිතයක් ගතකරන්න ලැබුනෙ මගේ දෙවෙනි කෙල්ල කරපු කැපකිරීම නිසා කියල. ඇත්තටම මගේ වයිෆුත් හරිම හොද කෙනෙක්, එයා කවදාවත් මාව අපහසු තාවයට පත් කලේ නෑ. එයා සිංහල කෙනෙක් වුනාට ලංකාවෙ ජිවත් වෙලා තියෙන්නෙ ටික කාලයයි, එයාව මම බැන්දෙ ප්‍රොපොසල් එකකින්. එයා හිතන විදිය ලංකාවෙ ඉන්න නෝමල් කෙල්ලෙකුට වඩා වෙනස්. මම එයාව බදිනකොට හිතේ කිසිම ආදරයක් තිබුනෙ නෑ. බැදපු මුල්ම දවස්වල අපි දෙන්න අතරෙ ලොකු දුරස්ථභාවයක් තිබුන. අවංකවම කියනවනම් මට ඒ දවස්වල එයාට රිද්දවන්න මයි හිත. අන්තිමට එයා මගේ හිත හොදින් තේරුම්ගෙන ගැටුම් ඇතිවෙන්නැතිව ජීවත් වෙනව. එයා දන්නව මම දෙන්නෙකුට අයිතියි කියල:)
     
    • Like
    Reactions: Yahapala_Naya

    pudumai lankawe kellek ohoma inna eka nam..mata nam hitenne umba marry karapu kellata karanne asadaranayak wage...:(:(:(:(
     
    umbalata den honda kello set wela nm ela ...monwa unath rupee gena wediya hoyanne nethuwa,gathiguna balahalla. mata harigiye rupaya ,lassana gena wediya nohitha, gathiguna gena hoyapu nisa.welawa nasthi karanne nethi,salli walata widinne nethi,wedagath kellek dagaththanm jiwithema mal.:cool::love:
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,032
    177
    63
    34

    ehema ekek hambenna me loke ai mula idan patan ganna one:rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    බූට් තියනව කියන්නෙ සම්බන්දෙ නවත්තන එකද, නැත්තං කෙල්ලව මට එපා කියල ද්වේශ සහගතව තනිකැමැත්තට අතහැරීමද ?
    :lol::lol::lol:
    මට නං ඔය එක වේසියෙක්වත් පෙන්නන්ඩ බෑ..
    ඇති දා ඇත.. නැති දා නැත...
    :yes::yes::yes:
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    umbalata den honda kello set wela nm ela ...monwa unath rupee gena wediya hoyanne nethuwa,gathiguna balahalla. mata harigiye rupaya ,lassana gena wediya nohitha, gathiguna gena hoyapu nisa.welawa nasthi karanne nethi,salli walata widinne nethi,wedagath kellek dagaththanm jiwithema mal.:cool::love:

    :yes::yes::yes:
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,032
    177
    63
    34
    ehema nam thama math hithan hitye. honda ekak hoyaganna sahena amarui machan, aththa kiyannepai..:no: wedagth kello innawa machan, eth 2% k wage..wedagth wage innna un newe. aththtama wedagth ewun...MC/ bus stand wala katta kala nm honda wedagtth nambukara kellek daganna be.:no::no:

    kello wageda hoda gaming rig ekak +hoda car ekak+money+parents and my family...thats all i want:love::love::love::love::D:D:D:D:yes::yes::yes::yes: