සංවේගයෙන් ලියමි
එදා මෙදා තුර මේ රටේ පහල වූ දේශපාලනික නායකයින් අතර නින්දිතම,පාහරම, නායකයෙක් වේ නම් ඒ මොහුය .මොහුට නායකයා යන වචනයද සුදුසු නැත .සෑම දේශපාලකයෙක්ම බල ලොබියෙකි .නමුත් මොහු එකී බල ලොබිත්වය ඉක්මවා ගිය බල ප්රේතයකි .යු එන් පි පක්ෂය තුල සිටිමින් කලින් කල රටට යහපත මෙන්ම අයහපතද සිදු කල...