අපේ අම්මල අපිව හදනකොට සල්ලි තිබුණද ? ළමයි හදන්න අපිට බැරි වෙන්නෙ අපිම life එක සංකීර්ණ කර ගන්න නිසා නේද ?
අපේ යාලුවෝ එක්ක අපි compare කරනවා.. අපි අපේ නෑදෑයො එක්ක compare කරනවා. ඒ ගානට අපි බලනවා ළමයෙක් හදන්නේ කොහොමද කියලා..
මම කියන්නේ සල්ලි නෑ කියල ළමයෙක් නොහද ඉන්න එකට වඩා හොඳයි , ළමයෙක් හදල සරළ...