අඩෝ අපේ තාත්තටත් ලියුමක් ඇවිල්ලා. ඒ මදිවට මේකලා කෝල් කරනවා දිගට හරහට. මුන් හදන්නේ කොහොමහරි පෝන් සේල් කරගන්න. මං කිව්වා තාත්තට ගන්න එපා ඕක කියලා. එයාට පොඩි පෝන් එකක් තියනවා. මං දන්නවා ඕකෙන් ඕකලට පට්ට ලාබයි කියලා. සක්කිලි අහිංසක මිනිස්සුන්ව රවට්ටලා කොහොමහරි ඇගේ ගහන්නයි හදන්නේ පෙන්ෂන් එකට අරින්න...