1. walmsilva

    Singapore

    අ‍ඩෝ සුපිරි බං... ඉතිරි ටික දාපං ඉක්මන්ට..... ගණන් මිමිත් දාපං..... එයා ටිකට් හොටෙල් සහ අනෙකත් ගිය වියහියදම් එහෙම.... යන්න හිතං ඉන්න අයට වැදගත් වෙයි මචං.....
  2. walmsilva

    පොඩි Printing බිස්නස් එකක්

    Ela machan. man langa thiyenne ricoh C2015.. uba toner ganne kohenda? refill cmyk 4000/- without chip man ganne.... uba ganna thana adu nam kiyapan.. good luck machan...
  3. walmsilva

    උදේට කෙලින් වෙන්නේ ඇයි

    කෙල්ලන්ටත් කෙලින් වෙනවා කියන්නේ.....:growl::lol::growl:
  4. walmsilva

    මගේ Singapore චාරිකාව - deshanshashi

    ළග"දි Singapore ටුවර් එකක් ගිය අය ඉන්නවද මචංලා...
  5. walmsilva

    Phone එකක Delete වෙච්ච Photos ගන්නේ කොහොමද

    Mage ekak neme ban. mage yaluwek ge... u andanawa uge podi ekage serama photos thibila thiyenne... :dull:
  6. walmsilva

    Phone එකක Delete වෙච්ච Photos ගන්නේ කොහොමද

    ඔය විදිහට සියයට 80 ක් විතර ගිහින් අර මැසේජ් එක එනවා. මං වෙන ලැප් එකකටත් දැම්මා. ඒත් ඔය සිද්ධියමයි ‍වෙන්නේ මචං... උඹ දුන්නු ටොරන්ට් ලින්ක් එකෙන්මයි බෑවෙ... මොකද්ද කරන්න ඕන මචං...
  7. walmsilva

    Phone එකක Delete වෙච්ච Photos ගන්නේ කොහොමද

    මචං මන් වින් සෙවන් එකකට දැම්මා. ඒත් මගක් ස්කෑන් කරලා close programe msg එක එනවා බං... පැච් එකත් ඩන් වුනා.... බලපන් මොකක්ද වෙන කරන්න පුලුවන් කියලා මචං.. ප්ලිස්
  8. walmsilva

    Phone එකක Delete වෙච්ච Photos ගන්නේ කොහොමද

    iphone wala icloud ekata backup wenawa ne ban... icloud log wela ganna puluwan.... meka mage yaluwekge samsung phone ekak... u andanawa podi ekage photos iwarai kiyala...
  9. walmsilva

    Phone එකක Delete වෙච්ච Photos ගන්නේ කොහොමද

    තැන්ක්ස් බං...එක්ස් පී වලට සපෝර්ට් කරයිද... කරන විදිහ පොඩ්ඩක් දාපං
  10. walmsilva

    Phone එකක Delete වෙච්ච Photos ගන්නේ කොහොමද

    Phone එකක Delete වෙච්ච Photos ගන්නේ කොහොමද මචංලා. Samsung Phone එකේ gallery එක delete වුනා... ආපහු ගන්න කොහොමද. software තියෙනවද a 2 z පොඩ්ඩක් කියපල්ලා....ප්ලීස්...
  11. walmsilva

    iCloud එකේ contact list eka

    මචං පීසී එකෙන් අයික්ලවුඩ් ලොග් වුනාම කන්ටෑක්ස් පෙන්නුවෙ නැහැ. නිකන් ABCD... වගේ එම්ටි පෙන්නුවෙ..... එ්කයි මං බැලුවේ... මචං... තෑන්ක්ස් උඹට...
  12. walmsilva

    iCloud එකේ contact list eka

    THANKS MACHAN..man balannam...
  13. walmsilva

    iCloud එකේ contact list eka

    bump help plz
  14. walmsilva

    iCloud එකේ contact list eka

    ලොක= උදව්වක්
  15. walmsilva

    iCloud එකේ contact list eka

    iCloud එකේ contact list eka හොයාගන්න උදව් කරන්න ප්ලීස් මචංලා මගේ තියෙන්නෙ iPhone 5 එකක්. ඒක icloud එකට pc එකෙන් log වුනාම ඒකේ තිබෙන videos photos පෙන්නවා. නමුත් contact list එක පෙන්නන්නෙ නැහැ. contact list eka empty. Phone එක මාරැ කරන්න ගියාම contacts ගන්න බැරිවෙනවා නේද.... උදව්වක් කරන්න මේක...

    No contents