කොරියන් ෆෝන් වල කෝල් ඩ්‍රොප් වෙන අව්ල හදමŢ
මටත් කාලයක් තිස්සේ තිබ්බ ප්‍රශ්ණයක්..
මෙහමයි වැඩේ ගොඩදාන්නේ...
ලංකාවේ ගොඩක් අය කොරියාවේ නිෂ්පාදිත ඔර්ජිනල් සැම්සුන් දුරකථන පාවිච්චි කරනවා . මන් කියන්නේ බොරුවට විකුණන ක්ලෝන් ගැන නෙමෙයි . ඔර්ජිනල් කොරියන් ඒ කිව්වේ SHW/SHV වලින් මොඩ්ල් නම්බර්...