Best TV Channel in Sri Lanka

ලංකාවේ දැනට හො


  • Total voters
    34

vnc

Active member
  • Sep 13, 2006
    612
    67
    28
    ලංකාවේ දැනට හොද TV Channel ඒක මොකක්ද මචංලා හිතන විදියට
     
    Last edited:

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,186
    18,791
    113
    අදාල නෑනේ
    img.png
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    පචවාහිනී හොදයි නේ... උන්ගේ නිවුස් දැන් ඉස්සරට වඩා ජෝක්ස් වලින් පිරිලා :lol:
     

    Ayesh malshika fernando

    Well-known member
  • Dec 23, 2010
    3,007
    259
    83
    30
    යන එනමං නැ
    ඔක්කොටම වඩා හොදයි ඩයලොග් පියෝ ඒවායේ පිටරට චැනල් මොනා උනත් අපි ලංකාවේ චැනල් කියලා බලන්නේ දෙරණයි සිරසයි හිරුයි විතරයි එචරයි ටිකක් හරි හොද
     

    Wele-Suda

    Member
    Sep 7, 2016
    2,124
    297
    0
    වැලිකඩ
    හම්මේ ඉතින්

    දේශපාලනෙන් වැඩක් නෑ බන්. මිනිස්සුන්ගෙ ඔලු කුරුවල් නොකර වැදගත් බලන්න පුලුවන් දෙයක් පෙන්නුවේ/පෙන්නන්නේ උන් විතරයි. අද නම් #1 ම තමා අනික් චැනල් ගන්න දෙයක් නෑ
     

    justinshady

    Well-known member
  • Jan 28, 2013
    2,602
    1,106
    113
    Walhalla ♤♡♢♧
    දේශපාලනෙන් වැඩක් නෑ බන්. මිනිස්සුන්ගෙ ඔලු කුරුවල් නොකර වැදගත් බලන්න පුලුවන් දෙයක් පෙන්නුවේ/පෙන්නන්නේ උන් විතරයි. අද නම් #1 ම තමා අනික් චැනල් ගන්න දෙයක් නෑ

    They are trying to telecast some good experimental programs about various topics:)
    Sirasa was a revolutionary channel some time ago but now it has become a bootleg of Indian B grade channels.:no:
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    සිරස තමා මොන මොන නාට්ටි ආවත් මහගෙදර තරම් ඔය එක නාට්ටියක්වත් සෙට් වෙන්නෑ :no: :no:
    දැනුත් සුවප්නට ගහන්න නාට්ටියක් ඔය එකකවත් යන්නෑ :no: :no:
    සිරසයි ලඟම නෑයා :baffled: :baffled: