දරුවන්ගේ කකුල් බකල් වීම
දරුවන්ගේ කකුල් බකල් වීම
කුඩා දරුවන්ට ඇතිවන විකෘතිතා අතර බහුල ලෙස දැකිය හැකි රෝගී තත්ත්වයක් වශයෙන් කකුල් බකල් වීම හැඳින්විය හැකිය. වෛද්‍ය විද්‍යාත්මකව මෙම රෝගී තත්ත්වය, ජිනු වේරම් (genu varum) ලෙස හැඳින්වේ. කුඩා දරුවන්ට ඇතිවිය හැකි මෙම රෝග තත්ත්වය පිළිබඳව මෙන්ම ඒ...