කවුද මේ රාජිත කියන්නේ
කවුද මේ රාජිත කියන්නේ
චන්ද්‍රිකා කුමාරතුංග රාජ්‍ය නායිකාව සිටි කාලයේ රාජිත සේනාරත්න සහ ඔහුගේ සහෝදරයෙක් එක්ව සේනාරත්න අසෝසියේට් නම් වාණිජ ආයතනයක් පවත්වාගෙන ගියා. එමගින් කෙරුණේ පිට රටින් දන්ත වෛද්‍ය උපකරණ හා ඖෂධ ගෙන්වා ඒවා රජයේ ඔසුසලටත්, ත්‍රිවිධ හමුදාවටත් සපයන කාර්ය...