බොහෝ ආයතන දැන් BSc.Eng, BTech.Eng, Honurs.Eng ලෙස විවිධ උපාධි පිරිනමනවා,
ඒත් මෙම පාඨමාලා සම්පූර්ණ කලොත් ඉදිරියේදී ඔබට කවදාවත් "ලංකාවේ කිසිම ආයතනයක් ඉංජිනේරුවෙක් ලෙස රැකියාවක් කරන්න නොලැබේ"
යන්න හොඳින් මතක තබාගන්න.
IESL-Institution of Engineers, Sri Lanka,
හි සාමාජිකත්වය ඔබට නොලැබීමයි. තවද...