1. wijaindu

    මුගටියන් මරා පින්සල් හදන කාළකණ්ණි මිනිස්

    මුගටියන් මරා පින්සල් හදන කාළකණ්ණි මිනිස් දැඩිලෙස වඳවීයාමේ තර්ජනයට නතුවී සිටින දකුණු ආසියාතික මුගටියන්ගේ ශරීරයේ ලොම් සහ වලිගය භාවිතා කරමින් පින්සල් නිෂ්පාදනය කරන ව්‍යාපාරයක් සම්බන්ධයෙන් ඉන්දියාවෙන් වාර්තා වේ. ඉතාමත් කෘෘර ලෙස මරාදමන මුගටියන්ගේ ශරීර කොටස් යොදාගෙන සකස් කරන මෙම පින්සල් වර්ගය ඇමරිකාව...
  2. wijaindu

    ස්ත්‍රී දූෂණ ගැන රියඳුරෙක්ගෙන් විවෘත ලිප

    ස්ත්‍රී දූෂණ ගැන රියඳුරෙක්ගෙන් විවෘත ලිප මගේ ආදරණීය සහෝදරයිනි,සහෝදරයිනි මම සාමාන්‍ය කුලී රථ රියඳුරෙක්, ඔබට අවවාද අනුශාසනා දෙන්න තරම් දැනුමක්වත් හරිහමන් ජීවිත අත්දැකීම්වත් මට නැහැ. ඒ වගේම කාටවත් පාඩම් කියලා දෙන්න තරම් හැකියාවක් නැහැ. ඒත් මට තියනවා යම්කිසි පණිවිඩයක් මෙි විවෘත ලිපිය හරහා ඔබට...
  3. wijaindu

    Dear Zindagi : ආදරණීයත්වය උදෙසා ජීවත්වීම

    Dear Zindagi : ආදරණීයත්වය උදෙසා ජීවත්වීම ජීවිතේක පරිපූර්ණත්වය කියන එක කිසිවෙක්ට කවමදාකවත් නොලැබෙන දෙයක්. ජීවිතේට ආදරේ කරන මිනිස්සු පවා ප්‍රශ්නවලදි ජීවිතේ අතෑරලා මරණය තෝරගන්නේ “ජීවිතයට ආදරය කරන්න“ කියන කියමන ගැන නොදන්න නිසා වෙන්න පුළුවන්. මීට ටික කාලෙකට කලින් දකුණු අප්‍රිකානු රජයේ සුප්‍රසිද්ධ...
  4. wijaindu

    උගන්වන්න බැරි ටියුෂන් සර්ලාට හාදු දෙන ශි&#3520

    උගන්වන්න බැරි ටියුෂන් සර්ලාට හාදු දෙන ශි&#3520 කොළයේ මුල් පැත්තේ තිබුණේ මේ දිනවල ලංකාවේ වැඩක් පලක් නැති ගෙවල්වල සහ දිගක් පළලක් නැති ඔළුවල ප්‍රසිද්ධම ඉන්දියානු මෙගාවක් වන “ප්‍රේම දඩයමේ“ නාගකන්‍යාව වන ශිවන්‍යාගේ රුවකි. කොළයේ පිටිපස්සේ ටියුෂන් ගුරුවරයාගේ නම යන්තමට ලියා පන්තිය කෙරෙන තැන්වල තොරතුරු...
  5. wijaindu

    රනිල් නාන්නේද මහින්ද නාගත් වලෙන්මය..

    රනිල් නාන්නේද මහින්ද නාගත් වලෙන්මය.. මහින්ද රාජපක්ෂ 2009 න් පසු මැතිවරණයකින් පරාජය කලහැකිබව වචනයෙන් කියන්නට හෝ කිසිවෙක් ඉදිරිපත් නොවූයේ ඔයු සතුව පැවති බලය සහ ජනප්‍රසාදයයි. විශේෂයෙන්ම යුද ජයග්‍රහණයේ තනි අයිතිය සමග ලද්දාවූ වැඩවසම් “රජ“ නළල්පට සහ කඩුකස්තාන සමග රාජපක්ෂ මහතා සිටියේ මැරෙනාතුරු රජ...
  6. wijaindu

    කසාදය

    No contents