1. wijaindu

    Depression නිසා “මතකය” අහිමිවීමේ අවදානමක්!

    Depression නිසා “මතකය” අහිමිවීමේ අවදානමක්! විෂාදය එහෙමත් නැත්නම් මානසික අවපාතය (Depression) නිසා ඔබගේ මතකය අහිමිවීමේ හෝ අඩුවීමේ අවදානමක් පවතින බව වෛද්‍ය පරීක්ෂණ කණ්ඩායමක් විසින් කරනු ලැබූ අධ්‍යයනයක දී සොයාගෙන ඇත. Depression නිසා බොහෝ දෙනෙක්ට ඇතිවෙන්න පුළුවන් අපහසුතා අතර “නින්ද නොයාම” සහ “මානසික...
  2. wijaindu

    හොඳම කාන්තා අපචාරයට "වයින්" වලින් තෑගි...!!

    හොඳම කාන්තා අපචාරයට "වයින්" වලින් තෑගි...!! උගන්ඩාවේ ප්‍රධාන පෙලේ පුවත් පතක් වන ඩේලි මොනිටර් පුවත්පත සිය ටිවිටර් ගිණුමේ පළ කළ පුවතක් කාන්තා අයිතිවාසිකම් පිළිබඳ වූ සංවිධාන වල දැඩි දෝෂ දර්ශනයට ලක්ව තිබේ. ස්ත්‍රී පුරුෂභාවය මත පදනම්ව හෝ ලිංගික හිංසන සම්බන්දයෙන් ගොදුරක් වූ අය සිය කතාව ටිව්ටර්...
  3. wijaindu

    රොෂේන් සිල්වාගෙන් සුපිරි ද්විත්ව ශතකයක්.

    රොෂේන් සිල්වාගෙන් සුපිරි ද්විත්ව ශතකයක්. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මගින් සංවිධානය කරන අන්තර් පළාත් සිව්දින ටෙස්ට් තරඟාවලිය ඊයේ ආරම්භවූ අතර කොළඹ කණ්ඩායම සහ ගාල්ල කණ්ඩායම අතර තරඟය සූරියවැවදීත්, දඹුල්ල කණ්ඩායම සහ මහනුවර කණ්ඩායම අතර තරඟය කටුනායකදීත් ආරම්භවිය. ගාල්ල සහ කොළඹ අතර තරඟයේදී මුලින්...
  4. wijaindu

    ශ්‍රී ලංකා කාන්තා පිළට විශිෂ්ට ජයක්..!

    ශ්‍රී ලංකා කාන්තා පිළට විශිෂ්ට ජයක්..! ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ පාකිස්ථානු කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර කොළඹදී අද(30) පැවති දෙවැනි විස්සයි විස්ස ජාත්‍යන්තර තරඟයෙන් කඩුලු 7ක් විශිෂ්ට ජයක් ලැබීමට ශ්‍රී ලංකා කාන්තා පිළ සමත්විය. තරඟයේ කාසියේ වාසිය දිනාගත් පාකිස්ථානු කාන්තා කණ්ඩායමේ...
  5. wijaindu

    සාර්ථක අාදරණීය බැඳීමකට අවශ්‍යම ප්‍රතිපත&

    සාර්ථක අාදරණීය බැඳීමකට අවශ්‍යම ප්‍රතිපත& වරක් භාවනාවන් සඳහාම කැපවුණු සංවිධානයක නායිකාවක් වන මා හිතවත් කාන්තාවක් පැවසුවේ ඇය පසුගිය අවුරුදු තුන ඇතුලත 13 වරක් සිය සහකරු සමග සම්බන්ධතාව කඩා බිඳගත් බව සහ නැවත ස්ථාපනය කරගත් බවය. ඒ නිසා මා අවබෝධ කරගත් දෙයනම් බැඳීමක ශක්තිය සහ ස්ථාවරත්වය රඳා පවතින්නේ...
  6. wijaindu

    තෘප්තිමත් ලිංගික සබඳතාවක රහස

    තෘප්තිමත් ලිංගික සබඳතාවක රහස ආදරය,විවාහය සහ ජීවිතය සම්බන්ධව පවතින මිත්‍යාවන්ගෙන් බැහැරවී සැබෑ ලෙසම ලිංගිකත්වය දෙස බලන ආකාරය ගැන කතා කරන ලිපි මාලාවේ තවත් වැදගත් කරුණු කිහිපයක් ගැනයි මේ කතාකරන්නේ. උපදේශන ක්ෂේත්‍රයේ වසර ගණනක අත්දැකීම් මෙම ලිපි මාලාව හරහා ඔබ වෙත ගෙනඒම කතුවරියගේ අපේක්ෂෘව.. අපි මින්...
  7. wijaindu

    ලිංගික බැඳීමකට බලපාන කායික රෝගී තත්වයන්..

    ලිංගික බැඳීමකට බලපාන කායික රෝගී තත්වයන්.. ඉතින් කොහොමද, මීට මාසෙකට විතර කලින් ඉඳන් අපි අදහස් හුවමාරු කරගන්න ආරම්භ කරපු “සිරි යහනේ - නෑ සහනේ” ලිපි මාලාව දැන් බොහොම ජනප්‍රියයි. සමාජ ජාල වෙබ් අඩවිවල, විවිධ forum වල විතරක්ම නෙවෙයි, මගතොට පවා බොහෝ දෙනෙක් මේ ලිපි මාලාව කියවනවා කියලා අපිට දැනගන්න...
  8. wijaindu

    අන්තර් පළාත් සිව් දින ක්‍රිකට් ගැටුම මාර&#3530

    අන්තර් පළාත් සිව් දින ක්‍රිකට් ගැටුම මාර&#3530 දිගු කාලයක් මුළුල්ලේ කෙරුණු සාකච්ඡා සහ සැලසුම් වල ප්‍රතිඵලයක් ලෙස පැවැත්වෙන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අන්තර් පළාත් සිව් දින ටෙස්ට් තරඟාවලිය මාර්තු මස 30 වෙනිදා සිට පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත. එහිදී ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයේ ක්‍රීඩකයන් සහ...
  9. wijaindu

    ලෝකයේ පළමු "නිරුවත් වෙරළ" අයර්ලන්තයේ

    ලෝකයේ පළමු "නිරුවත් වෙරළ" අයර්ලන්තයේ බොහෝවිට යුරෝපීය ජාතිකයන් ඇතුළු සීතල රටවල්වල ජීවත්වන ජනතාව මුහුදු වෙරළේ අව් රශිමිය විඳීමට වැඩි කැමැත්තක් දක්වන අතර ඔවුන් වෙනුවෙන්ම වෙන්වුණ ලොව පළමු "නිරුවත් වෙරළ" අයර්ලන්තයේදී ලබන මස විවෘතවීමට නියමිතය. අයර්ලන්තයේ ඩබ්ලින් නුවර Hawk Cliff ප්‍රදේශයේ වෙරළ...
  10. wijaindu

    මොනවද මේ Birth Control කියන්නේ?

    මොනවද මේ Birth Control කියන්නේ? උපත් පාලනය කිව්වම ලංකාවේ සමහරු කඩු පොලු අරගෙන එනවනේ. ඒත් ඉතින් මේ උපත් පාලනය (Birth Control) කියන සංකල්පයේ වැදගත්කම සහ ඒකේ තියන නිවැරදි භාවිතය ගැන නොදැන එහෙම කඩුපොලු උස්සන්න කලින් අපි ඒ ගැන දැනුවත් වෙලා ඉමු. විශේෂයෙන්ම උපත්පාලනය කියන්නේ මේ රටක එක ජාතියක, එක ආගමක...
  11. wijaindu

    වන්නිකරයේ සැඟවී යන දෙවියන් පිදීමේ චාරිත්

    වන්නිකරයේ සැඟවී යන දෙවියන් පිදීමේ චාරිත් වියළි කලාපයට අයත් වන්නිකරය, ශුෂ්ක කටුක එමෙන්ම ගැමි සුන්දරයත්වයෙන් හෙබි ප්‍රතාපවත් සංස්කෘතියකට උරුමකම් කියන්නාවූ ප්‍රදේශයකි.එහි ඇති, සුවිශේෂත්වය ගමත්, නගරයත් යන දෙකම ස්පර්ශ කළ අයෙකුට මනාව තේරුම් ගැනීමට ගතවන්නේ ඉතා සුළු කාලයකි. එහි වෙසෙන මිනිසුන් ආගම දහමට...
  12. wijaindu

    Oral Sex භයානකයි..මෙන්න හේතුව!

    Oral Sex භයානකයි..මෙන්න හේතුව! යුවලක් අතර ලිංගික සම්බන්ධයකදී එහි ඇති ඒකාකාරී බව නැතිකරගන්නට වගේම ලිංගික තෘප්තිය වර්ධනය කරගන්නටත් Oral Sex (මුඛ ලිංගික ක්‍රියා) සිදුකිරීම බොහෝ දෙනෙක්ට පොදුයි. ඒක විවිධ ආකාරයෙන් සිදුකරන්න පුළුවන්. විෂම ලිංගික යුවළ සම්බන්ධයකදි පුරුෂයෙක් විසින් කාන්තාවකගේ යෝනිය සිය...
  13. wijaindu

    අද මැච් එකට මොනවා වේවිද? Soft Analysis

    අද මැච් එකට මොනවා වේවිද? Soft Analysis https://www.youtube.com/watch?v=LlxdKRY3-gg&t=303s
  14. wijaindu

    Assignments/Research/Typing/Data Entering හිරවෙලාද? විසඳුම අපෙන්

    Assignments/Research/Typing/Data Entering හිරවෙලාද? විසඳුම අපෙන් බොහෝ දෙනෙක්ට තියන ප්‍රශ්නයක් තමයි ටයිප් සෙටින්ග්ස් නැත්නම් පරිගණක ලේඛනය කියන එක. යන්තමට ඉංග්‍රීසි කී බෝර්ඩ් එක හරි නැත්නම් සිංහල යුනිකෝඩ් හරි ටයිප් කරගන්න පුළුවන් වුනාට ලොකු වැඩක් සෙට් වුණාම, නැත්නම් හදිසි වැඩක් සෙට් වුණාම තියන...
  15. wijaindu

    රාවණාගේ ලංකාපුරය සීගිරියද?

    රාවණාගේ ලංකාපුරය සීගිරියද? හින්දූන්ගේ මූලග‍්‍රන්ථයක් ලෙස සැලකෙන මහාභාරතය පෙරදිග ඉතිහාස වෘත්තාන්තය පිළිබඳ තතු කියන වැදගත් මූලාශ‍්‍රයක් ලෙස අදටත් විශ්වාස කෙරේ. මහාභාරතය තුලින් රාම නැමති වීර චරිතය සහ රාවණ නම්වූ එදිරිවාදී චරිතය ගොඩනගා ඇති අතර විවිධ විද්වතුන් මේ රාම සහ රාවණ පුවත විවිධාකාරයෙන්...
  16. wijaindu

    "රතනං පනීතං" - රතන හිමි ස්වාධීන වේ

    "රතනං පනීතං" - රතන හිමි ස්වාධීන වේ පසුගිය කාලය පුරාම රජයේ වැඩපිළිවෙල සම්බන්ධයෙන් මෙන්ම ජාතික හෙළ උරුමයේ එ.ජා.ප හිතවාදී භූමිකාව සම්බන්ධයෙන් කලකිරී සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි මින් ඉදිරියට රජයෙන් සහ පක්ෂයෙන් වෙන්වී ස්වාධීනව කටයුතු කරන බවට ප්‍රකාශ කර ඇත. පසුගිය සමයේ ජාතික හෙළ...
  17. wijaindu

    "රතනං පනීතං" - රතන හිමි ස්වාධීන වේ

    "රතනං පනීතං" - රතන හිමි ස්වාධීන වේ පසුගිය කාලය පුරාම රජයේ වැඩපිළිවෙල සම්බන්ධයෙන් මෙන්ම ජාතික හෙළ උරුමයේ එ.ජා.ප හිතවාදී භූමිකාව සම්බන්ධයෙන් කලකිරී සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි මින් ඉදිරියට රජයෙන් සහ පක්ෂයෙන් වෙන්වී ස්වාධීනව කටයුතු කරන බවට ප්‍රකාශ කර ඇත. පසුගිය සමයේ ජාතික හෙළ...
  18. wijaindu

    මේ රටේ මිනිස්සු – තනිකර කෙලින්නෙ පිස්සු..

    මේ රටේ මිනිස්සු – තනිකර කෙලින්නෙ පිස්සු.. දීපාල් දක්ෂ රංගන ශිල්පියෙක්. ඔහු පාසල් වේදිකාවෙන් ජාතික වේදිකාවට එන්නේ බොහොම වේගවත් ගමනක්. ඔහු වේදිකාවේ කරපු මතක හිටින චරිතයක් තමයි “නෙයිනගේ සූදූව“ නාට්‍යයේ නැවත නිර්මාණය කරලා රඟ දක්වද්දි එහි “තට්ට සාජන්ගේ“ චරිතය. ග්‍රෑන්ඩ්පාස් පොලීසියේ නිලධාරියෙක්...
  19. wijaindu

    මේ රටේ මිනිස්සු – තනිකර කෙලින්නෙ පිස්සු..

    මේ රටේ මිනිස්සු – තනිකර කෙලින්නෙ පිස්සු.. දීපාල් දක්ෂ රංගන ශිල්පියෙක්. ඔහු පාසල් වේදිකාවෙන් ජාතික වේදිකාවට එන්නේ බොහොම වේගවත් ගමනක්. ඔහු වේදිකාවේ කරපු මතක හිටින චරිතයක් තමයි “නෙයිනගේ සූදූව“ නාට්‍යයේ නැවත නිර්මාණය කරලා රඟ දක්වද්දි එහි “තට්ට සාජන්ගේ“ චරිතය. ග්‍රෑන්ඩ්පාස් පොලීසියේ නිලධාරියෙක්...
  20. wijaindu

    ගොවි රජා ගොවියාට දුන් බඩේ පහර – පොහොර සහනාධ

    ගොවි රජා ගොවියාට දුන් බඩේ පහර – පොහොර සහනාධ වසර 2004 මුල් කාර්තුවේදී රනිල් වික‍්‍රමසිංහ ආණ්ඩුවට එරෙහිව ගොවි ජනතාව සමස්ත ලංකා ගොවි ජන සම්මේලනයේ නායකත්වයෙන් අඛණ්ඩ උපවාස රාශියක් රට පුරා සිදු විය. ඒ ගොවි ජනතාව සඳහා පොහොර සහනාධාරයක් ඉල්ලමින්ය. රට පුරාම මේ උපවාස මාලාව සති දෙකක කාලයක් තිස්සේ...

    No contents