මචන් මම Tourism and Hospitality Degree එකක කරන්න තමා ඉන්නේ.මට campus යන්න ලකුණු මදි.ගොඩක් අය කියන්නේ SRI LANKA INSTITUTE OF TOURISM AND HOTEL MANAGEMENT එකේ කරන්න කියලා.
එත එත් මට දැනගන්න ඕනේ මේ NSBM/SLIIT/Cinec වගේ PVT කැම්පස් වලින් දෙන UK, AUSTRALIA University Degree පිළිගන්නවද kiyala මචන්.කරන...