Tourism and Hospitality Degree NSBM/SLIIT/Cinec

foxrulz99

Well-known member
  • Sep 23, 2011
    1,405
    119
    63
    man mehe...
    මචන් මම Tourism and Hospitality Degree එකක කරන්න තමා ඉන්නේ.මට campus යන්න ලකුණු මදි.ගොඩක් අය කියන්නේ SRI LANKA INSTITUTE OF TOURISM AND HOTEL MANAGEMENT එකේ කරන්න කියලා.
    එත එත් මට දැනගන්න ඕනේ මේ NSBM/SLIIT/Cinec වගේ PVT කැම්පස් වලින් දෙන UK, AUSTRALIA University Degree පිළිගන්නවද kiyala මචන්.කරන අය පොඩ්ඩක් උපදෙසක් දෙනවද?පල්ලෙහා මම දල තියෙනවා කරන්න පුළුවන් degree ටික
    මේවලින් හොඳ මොනාද කියනවද?

    NSBM

    http://www.nsbm.lk/target_mgt.php?eid=undergraduate_plm_eth

    Cinec

    http://www.cinec.edu/cinec/front/courses.php?direction=144

    SLIIT
    http://www.sliit.lk/index.php/conte...ered-for-the-first-time-in-sri-lanka-at-sliit

    me field eka danna aya උපදෙසක් දෙනවද?:nerd:bump ekak hari danna:)
    Thanks!

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,500
    5,596
    113
    මම නම් ඔය ෆීල්ඩ් එකේ නෙමෙයි ... නමුත් උඹ රට යන්න ඉන්නවනම් .. පිටරට ඩිග්‍රී එකක් කලොත් චාන්ස් එක වැඩී ... ඒත් ලංකාවෙ එකත් හොඳ ඇති බන් ...
     
    foxrulz99

    Well-known member
  • Sep 23, 2011
    1,405
    119
    63
    man mehe...
    Degree ekakata kohmath equal wenne na meka.. mata meka kiyapan.. Hospitality Diploma saha Tourism Diploma kiyala 2k tiyenawa... Hospitality 1e tiyenne Hotel Jobs.. Tourism kiyanna Tourist guide.. dan umba mona path ekada try karanne?

    Hospitality thamai mama karanna hithan inne
     
    foxrulz99

    Well-known member
  • Sep 23, 2011
    1,405
    119
    63
    man mehe...
    මම නම් ඔය ෆීල්ඩ් එකේ නෙමෙයි ... නමුත් උඹ රට යන්න ඉන්නවනම් .. පිටරට ඩිග්‍රී එකක් කලොත් චාන්ස් එක වැඩී ... ඒත් ලංකාවෙ එකත් හොඳ ඇති බන් ...

    sthuthi machan reply ekata.. mata pita rata yanna one kamak thiyenawa. eka thama mama PVT uni ekak karanna kiyala baluwe.. eth kattiya kiyanne SLITHM eka thama godak valid kiyala
     
    foxrulz99

    Well-known member
  • Sep 23, 2011
    1,405
    119
    63
    man mehe...
    Degree ekakata kohmath equal wenne na meka.. mata meka kiyapan.. Hospitality Diploma saha Tourism Diploma kiyala 2k tiyenawa... Hospitality 1e tiyenne Hotel Jobs.. Tourism kiyanna Tourist guide.. dan umba mona path ekada try karanne?

    machan meka pitarata walid da machan?
     
    Classic Rock

    Member
    Jul 22, 2013
    10
    2
    0
    මම ඉන්නෙත් හොටෙල් ෆීල්ඩ් එකේ. වැඩ කරන්නේ කොළඹ 5ස්ටාර් හොටෙල් එකක,
    මාත් ඉගෙන ගත්තේ SLITHM (සිලෝන් හොටෙල් ස්කුල්) එකේ. ලංකාවේ හොටෙල් ෆීල්ඩ් එකේ ජොබ් එකක් කරනවනං ඉතින් SLITHM තමයි. මේකේ ගානත් අඩුයි.

    ලංකාවේ තියෙන හොදම හොටෙල් වල ඉන්න ලොක්කෝ ඔක්කොම වගේ SLITHM එකේ අය. එකේ ඉගෙනගෙන හොටෙල් ෆීල්ඩ් එකට ආවම තැනක් තියෙනවා.

    මේ ෆීල්ඩ් එකේ ඉන්නේ අමුතුම මිනිස්සු. අර වගේ තැනක ට්‍රෙන් වෙලා ආවම යක්කු එක්ක උනත් හිටිය හැකි. අනික හොටෙල් වල ලොක්කෝ SLITHM එකේ හින්දා කොහොමත් තැනක් තියෙනවා.

    මගේ මල්ලි ඉගෙන ගන්නේ SLIT එකේ. ඔය ටුවරිසම් ඇන්ඩ් හොස්පිටලිටි මැනේජ්මන්ට් එක කරන්නේ. පලවෙනි බැජ් එක. ගානත් වැඩයි.ලංකාවේ එච්චර පිළිගැනීමක් නෑ.

    දැන ගන්න දෙයක් තියෙනවනං අහනං. කියලා දෙන්නං.
     
    foxrulz99

    Well-known member
  • Sep 23, 2011
    1,405
    119
    63
    man mehe...
    SLITHM Hospitality & Management Degree eka kerepan. Institute eka Onema rataka piligannewa ! 3 Years Programme eka.

    thanks machan reply ekata..oya meka karada? meka degree ekak nemei nisai math akamaththen hitiye.. but hamoma recommend karanne SLITHM..machan degree ekak nemei unath rata honda job ekakata yanawanam valid neda?

    TBH i neaver heard about NSBM / SLIIT / CINEC Hospitality courses until now :eek: So dont even try out them. :no::no::no:

    they have started machan..I have put links in the thread machan..
     
    foxrulz99

    Well-known member
  • Sep 23, 2011
    1,405
    119
    63
    man mehe...
    මම ඉන්නෙත් හොටෙල් ෆීල්ඩ් එකේ. වැඩ කරන්නේ කොළඹ 5ස්ටාර් හොටෙල් එකක,
    මාත් ඉගෙන ගත්තේ SLITHM (සිලෝන් හොටෙල් ස්කුල්) එකේ. ලංකාවේ හොටෙල් ෆීල්ඩ් එකේ ජොබ් එකක් කරනවනං ඉතින් SLITHM තමයි. මේකේ ගානත් අඩුයි.

    ලංකාවේ තියෙන හොදම හොටෙල් වල ඉන්න ලොක්කෝ ඔක්කොම වගේ SLITHM එකේ අය. එකේ ඉගෙනගෙන හොටෙල් ෆීල්ඩ් එකට ආවම තැනක් තියෙනවා.

    මේ ෆීල්ඩ් එකේ ඉන්නේ අමුතුම මිනිස්සු. අර වගේ තැනක ට්‍රෙන් වෙලා ආවම යක්කු එක්ක උනත් හිටිය හැකි. අනික හොටෙල් වල ලොක්කෝ SLITHM එකේ හින්දා කොහොමත් තැනක් තියෙනවා.

    මගේ මල්ලි ඉගෙන ගන්නේ SLIT එකේ. ඔය ටුවරිසම් ඇන්ඩ් හොස්පිටලිටි මැනේජ්මන්ට් එක කරන්නේ. පලවෙනි බැජ් එක. ගානත් වැඩයි.ලංකාවේ එච්චර පිළිගැනීමක් නෑ.

    දැන ගන්න දෙයක් තියෙනවනං අහනං. කියලා දෙන්නං.

    thank you very much aiyya mata danaganna one pitarata job ekak karoth valid da kiyala. pm ekak send kara
     
    guardian

    Member
    Aug 11, 2008
    356
    7
    0
    36
    Middle of Gotham and Arkham Cities
    OK.. mulinma kiyanna tiyenne me July Intake aran iwerayi.. e kiyanne umbata January wenakan iwasanna weanawa.. SLITHM 1e Diploma 2k tiyanawa..

    1. 3 Year Fulltime Diploma (meka kelinma position ekakata yanna hodayi habayi experience natuwa) mekata per month Rs.6000 * 36 wage yanawa..

    2. 4 Year Diploma Course = meke diploma eka 4 kata separate karala tiyenne. Front Office/Housekeeping/Cookery and/ F&B kiyala.. hama Basic ekakma 5 Months Fulltime.. After Completing 1 Basic api Hotel ekaka Training yanna one 6 months.. e kiyanne 4 Years yanakota umba Basic 4 ma karala hotel 4 ka experience ekka eliyata bahinne.. ita passe umba uda 4n kamati side 1a intermediate karala advance karanna one.. ekatath 1 year yanawa.. hariyata baluwoth 5 Years yanawa.. habayi me tika kalata passe Umbata taniyen hotel 1k karanna puluwan.. Basic wala per month fee 1a Rs. 3000.. Normally Hotel training waladi per day 400 witara gewanawa.. Hotel School 1en Job hoyala denawa.. Cinnamon Grand/Hilton/Lakeside wage.. Hugak aya meka karanne moko experince ekka eliyata bahina nisa..

    Mama danata Basic 2k Complete karala inne 4 year diploma 1e.. Field eka gana danna nisa kiyanne.. wena Institution wala Diploma nemayi Degree karapu ewun wat ganan ganne na bun.. Slithm = Ceylon Hotel School (old name) kiwwot ai Job 1a sure..

    Mama hitanawa umbata terenna ati kiyala..
     
    da rocker

    Junior member
  • Sep 23, 2010
    526
    18
    18
    sirawatama bn, mama swisslanka kare managemnt degree eka, 4mnths acadmic 8mnth practical ,acadamic eken un apita city n guilds unit certficate ekak dunna,interview giya htl ekata front office fr manager kelinma ahuwe ai slithm gye nathe kiyala,u magen ahuwa first question ekamam mama anagtha, ita passe anth okkoma goda,passe thathage yaluwekuth unna management side eke ugeth pihiten athulata giya, masayk wath wada krna labun na, viza eka awa, dan tamai hithene mona magulata mehe awada kiyala, tibuna danuma hedila giya bn, duke ba dan, mama mea okkoma athrala ekai ayemath study krna yane