1. Honert

    පුචේ.. අපි උබලගෙ අතට දුන්නෙ මෙව්වා

    ඕකුං තනියම මැරෙනව නං කමකුත් නෑ. මැරෙන්නේ වටේ ඉන්න අහිංසක උනුත් මරාගෙනනේ ඔව්. Performance අනුව පඩි දෙන්න ඕනේ. ඕවට නටාගෙන යන්නේ අයිස් කාරයෝ ටික. දෙවිවරු වගේ ගුරුවරු ඉන්නවා, ඒ මිනිස්සු මේවා අස්සේත් ළමයිංට උගන්නනවා ------ Post added on 1628204799
  2. Honert

    කාලකණ්නි

    පෞද්ගලික අංශයේ එවුන් දුක් විඳලා කට්ට කාලා ගෙවන බදු සල්ලිත් මීට ඇතුලත්. අපි හම්බ කරලා බදු ගෙවන්නෙ මෙයාලාට පඩි ගෙවන්නත් එක්ක. අපිට අයිතියක් තියෙනවා ඔය වර්ජකයින්ට පන්න පන්න ගහන්න. හරි නං වාහන පෙළපාලි යන මේ වර්ජකයොන්ට දුටු තැන ගල් ගහන්න ඕනේ.
  3. Honert

    vaccine scam

    ගම් වල කතාවක් තියනවා ගොන් උනාට කමක් නැහැ ගොන්කම ප්‍රදර්ශණය කරන්න එපා කියලා
  4. Honert

    Death wave started.. Be carefull guys..

    end of Sinhalese ! :(
  5. Honert

    එන්නත්කරන වැඩපිළිවෙලට උරදෙන ශ්‍රීලංකා යුධ හමුදා සේවයේ නියුතු සියලුම දෙනාට මාගේ ප්‍රණාමය...!

    දෙනවා මචං. තාත්තයි අම්මයි අද ගිහිං ගත්තා. විනාඩි 5 ක් වත් ඉන්න උනේ නෑ කිව්වේ. ඉන්ජෙක්ෂන් එක ගත්තාට පස්සේ විනාඩි 15 ක් එතන හිටියාලු. එහෙම්ම ගෙදර ආවා. පට්ටම වටිනා වැඩක් ඒ මිනිස්සු කරන්නේ :love: 🙏
  6. Honert

    ෂර්ලොක් හෝම්ස් රසිකයො එන්න

    හෝම්ස් කියන්නේ ඇත්ත චරිතයක් නෙවෙයි.පොර කරා කියල පොතේ තියෙන දේවල් ඇත්තටම ජීවත් වෙන අයට හරියයිද දන් නෑ
  7. Honert

    Alto 2015 විකුණන්න යන්නේ

    denna epa kollo wena wahanayak nattan
  8. Honert

    🤔🤔 මෙයාව අදුරගන්න පුලුවන්ද? 🤔🤔

    mamath lagadi season 2 man baluwa. eth issara TV eke baladdi thibba athal eka enne na. wayasath ekka ena deyak wenna athi
  9. Honert

    ඇය යන්න ගියා මැකිලා... Outstanding Performance..!

    supiriyak. swara eka digata enawa pattama clear
  10. Honert

    මතුගමට ඇදුනු ගුරු ගග

    අවරුදු 24 පොල් ගැවද. හාමුගේ කාලේ ඕව ඉල්ලුවේ නැත්තේ ඇයි දන්නේ නෑ 3
  11. Honert

    කොරෝනා positive

    thaththata ikmanata hoda wei machan
  12. Honert

    💉Sri Lanka (COVID-19) Vaccinations💉 Updating....

    Vaccine eke nama nemeda covishield kiyanne?
  13. Honert

    අත් වැරදීමකින් පේරාදෙණියේ කාන්තාවකට එකම දිනයේ එකවර මොඩර්ණා එන්නත් මාත්‍රා දෙකම ලබාදෙයි!

    ඕක විදගත්ත ගෑනිට අවුලක් උනේ නැති උනාම අපේ උන්දැලා යයිද දන්නේ නෑ දෙතුන් පාර විදගන්න. එහෙව් අයියලානේ ඉන්නේ
  14. Honert

    බැද්දගාන පාර්ක් එක...

    wahala athi kollo. me daws wala walking track witharai open
  15. Honert

    වාහන විකිනෙනවද බං

    pattane. mokadda machan wahane
  16. Honert

    ජීවිතේ ගැන කලකිරුණා මං රට හැරයන්න තීරණය කළා - පියුමි

    මෙයා රට අතෑරලා යන්නේ නෑ.. කොටින්ම කිව්වොත් යන්න බෑ.. බැරි බව දන්න නිසා තමයි යනවා යනවා කියලා දෙතුන් පාර හයිලයිට් කරලා කියන්නේ ඩිමාන්ඩ් කරගන්න

    No contents