මතුගමට ඇදුනු ගුරු ගග

Honert

Well-known member
  • Aug 21, 2017
    1,447
    642
    113
    අවරුදු 24 පොල් ගැවද. හාමුගේ කාලේ ඕව ඉල්ලුවේ නැත්තේ ඇයි දන්නේ නෑ 3
     
    • Haha
    Reactions: Solo Rider

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,364
    1
    4,065
    113
    Please tell me your level of education???Don't be angry.
    May be we need to check the education level of the protesters too. This is not a time for protest to seek salary increase. The country is on its last knees and our ratings were downgraded and reserves have depleted to new lowest.
    There were lot of issues to teachers but they did not go to this level . Their salaries were drastically increased 1994 by then Minister of Education late Richard Pathirana who was a principal before he won by -election in 1982.
    This govt 2019 removed heavy taxes to govt servants and lost revenue from this foolish decision. But the point is that all salaries were indirectly increased and this is not a time to strike. Irrespective of party politics truth is bitter and hard to sink in.
     

    Gamer1

    Well-known member
  • Feb 29, 2016
    893
    1,168
    93
    @Kasun Baba උත්තර දීපන් බබෝ
    ඇයි බෑ වගේද පුතා??

    @Kasun Baba උත්තර දීපන් බබෝ
    ඇයි බෑ වගෙද?? උඹලා මගෙන් අහපු වෙලාවෙ මම කිව්වා වගේ කියපන්...
    ------ Post added on Jul 30, 2021 at 11:54 PM

    තව කාටද ඕනි මූ මොකෙක්ද කියලා දැනගන්න???
    ------ Post added on Jul 31, 2021 at 12:09 AM
     

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,260
    5,687
    113
    ඔව්න්ට කාලකන්නි කිව්වට පව් නෑ. ප්‍රේමේගේ කාලේ මතක්වෙනවා.👹👹
    ටයර් සෑ මතක්වෙනවා 2000 න් පස්සේ කාලකන්නි මොනවද දන්නේ.?????
     
    • Like
    Reactions: Gamer1

    Kasun Baba

    Active member
  • Jul 3, 2021
    303
    179
    43
    ඔව්න්ට කාලකන්නි කිව්වට පව් නෑ. ප්‍රේමේගේ කාලේ මතක්වෙනවා.👹👹
    ටයර් සෑ මතක්වෙනවා 2000 න් පස්සේ කාලකන්නි මොනවද දන්නේ.?????
    ඒ කාලේ ටයර් සෑයේ දැව්නේ කකියන ලේ. ඒ ලේ වල තිබ්බේ අනාගත පරපුරට හෙටක් හදන බලාපුරුත්තුව විතරයි. වෙන මොනවද බං ඒ ලේ වල තිබ්බේ
     

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    ඒ කාලේ ටයර් සෑයේ දැව්නේ කකියන ලේ. ඒ ලේ වල තිබ්බේ අනාගත පරපුරට හෙටක් හදන බලාපුරුත්තුව විතරයි. වෙන මොනවද බං ඒ ලේ වල තිබ්බේ
    ape thathagen ahuwanam kiyai.. jvp kala.. hahah
     

    Gamer1

    Well-known member
  • Feb 29, 2016
    893
    1,168
    93
    ඒ කාලේ ටයර් සෑයේ දැව්නේ කකියන ලේ. ඒ ලේ වල තිබ්බේ අනාගත පරපුරට හෙටක් හදන බලාපුරුත්තුව විතරයි. වෙන මොනවද බං ඒ ලේ වල තිබ්බේ
    අහිංසක අම්මලා තාත්තලා ගේ බලාපොරොත්තු විනාශ කරළ මොනාද බං උඹලා හදන්න හදන අනාගත පරපුරේ හෙට?? කාලකන්නි
     
    • Like
    Reactions: weer 11