මහ වනචර චැනල් දෙකක්.. රේප් සීන් කැත විදිහට මාකට් කරනවා. ඕව බලන්න අහන්න වෙනම ප්‍රේක්ශකයො කොට්ටාසයක් දැන් හදාගෙන ඉන්නවා. රේප් එක, අපචාරේ උන් විස්තර කරන්නෙ හරියට රේපිස්ට් එක්ක උන්ගෙ කැමරා ටීම් එක උන්නවගෙ.. කෙල්ලව බලෙන් ටච් කරපු තැන ඉදන් අන්තිමට රේපිස්ට්ට බඩු ගිය තැන වෙනකන් උන් එකින් එක රස කර කර...