wena minihek dapanඋබට මාව පේන්නෙ එහෙමද මචන්![]()
ඒ වුනාට මටනම් content එක සුපිරි.උබ පොඩ්ඩක් මහත් වෙයන් එතකොට හරි.රවුල කැපුවම අම්මයි පුතයි වගේ බන් .
සමහර තැන් වල වයිඩ්ට මැඩම් කියනවා
මට මල්ලි කියලා කතා කරන්නෙ .
එතකොට පට්ට අවුල්
ඒක නිසා රැව්ල නම් කපන්න කියන්න එපා

සෙරොම වගෙ රැවුල වවන් ඉන්න පිරිමි වවන්නෙ එකක් මැචුවර් ලුක් එක පෙන්න අනික මුණෙ කැත වහගන්න .මිනිහගේ හැටි බලපංකෝ. ලංකාවේ වැඩිහරියක් පිරිමි වගේ මුණේ කැත වහගන්න රැවුල වවපු එකෙක්.
හෝව් හෝව් බලාගෙන හබී මේකෙ ඉන්නවාමේ වගේ උන්දැලා දැක්කාම තමයි ක්රස් එක කොච්චර ලස්සනද කියලා මතක් වෙන්නෙ!![]()