යකෝ පුදුම වෙන්න මුන්දෙන්න පට්ට ලොකු පොරවල් නෙමේ තමයි ඇත්ත මුන් දෙන්නම නියෝජනය කරන ඕඩියන්ස් එක 18 -30 වගේ තරුණ ගෙනරේෂන් එක ..මුන් මේ කරන්න යන්නේ පොලිටිකලි අරඑජ් ගෘප් එක මැනිපියුලේට් කරන වැඩක් එක හුගක් බායානකයි සන්න කියන්නේ මම පුද්ගලිකව දනන් ජරාම චරිතයක් ..මලින්ද නම් හොද පොරක් කියල මම හිතන්නේ ...