මලින්ද x සන්නස්ගල

firerix

Well-known member
  • Jan 29, 2018
    3,172
    4,429
    113
    මාරවැඩනේ යකෝ දැන් වෙන්නේ මලින්ද සන්නස්ගල ඉන්ටවීවූ එකක් වෙන්න පුලුහන් දේවල්ද යකෝ මේ මට තියන ප්‍රශ්නේ මලින්දය නිකන් නම් මෙහෙම වැඩකට එන්නේ නැ ...කැ. සන්න නිකන් මේවගේ වැඩක් කරන්නෙත් නැ මොකක් වෙන්න ඇතිද ...

    Camacho

    Well-known member
  • Apr 15, 2024
    1,324
    1,723
    113
    මාරවැඩනේ යකෝ දැන් වෙන්නේ මලින්ද සන්නස්ගල ඉන්ටවීවූ එකක් වෙන්න පුලුහන් දේවල්ද යකෝ මේ මට තියන ප්‍රශ්නේ මලින්දය නිකන් නම් මෙහෙම වැඩකට එන්නේ නැ ...කැ. සන්න නිකන් මේවගේ වැඩක් කරන්නෙත් නැ මොකක් වෙන්න ඇතිද ...

    ane bn :D malinda kiyanne god neweine. okageth history eka danna un dannawa.
    dan inna podi battonta athal ekak denna puluwan kohomada, un eka karanawa.
     
    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,479
    8,963
    113
    මාරවැඩනේ යකෝ දැන් වෙන්නේ මලින්ද සන්නස්ගල ඉන්ටවීවූ එකක් වෙන්න පුලුහන් දේවල්ද යකෝ මේ මට තියන ප්‍රශ්නේ මලින්දය නිකන් නම් මෙහෙම වැඩකට එන්නේ නැ ...කැ. සන්න නිකන් මේවගේ වැඩක් කරන්නෙත් නැ මොකක් වෙන්න ඇතිද ...

    malinda kiyanne mokekkda? documentary ekakk katapadam karala sinhalen wamarana porak
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,899
    40,680
    113
    අනුර නංගිව පෙන්නල සුනිල්/ලාල්/ටිල්වින් අක්කලව දෙන්න යන සීන් එකක් තියෙන්නෙ. ඕක සන්නලට කොහොමත් තේරෙනවා.
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,024
    10,591
    113
    sanna hena UNP karaya neda. ranillappachchi backup ekak denawa athi,
    සන්නා කියන්නේ රනිල්ගේ යාලුවෙක් බන් , අරගල කාලේ සන්නා අරගලේට බැහැලාම හිටියා රනිල් ජනාධිපති උන ගමන් සන්නා සද්දේ වැහුවා බුවා හොයාගන්නවත් නැති උනා

    අනික සන්නා & JVP ඇරියස් එකක් තියෙනවා , මතක විදියට සන්නා JVP එකත් එක්ක ඉඳලා, බුවා JVP පාවලා දීපු සීන් එකක් ද කොහෙද
     
    Gunther

    Well-known member
  • Jun 6, 2017
    3,853
    4,236
    113
    ඉතින් ඔය වෙල තියෙන්නේ.. මේකේ එහෙම විශේෂ දෙයක් තියේද? දවසට YT එකේ මේ වගේ discussion කීයක් නම් යනවාද? ඔච්චර පුදුම වෙන්න මුන් දෙන්න අලි පුකෙන් ද?
     
    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,172
    4,429
    113
    යකෝ පුදුම වෙන්න මුන්දෙන්න පට්ට ලොකු පොරවල් නෙමේ තමයි ඇත්ත මුන් දෙන්නම නියෝජනය කරන ඕඩියන්ස් එක 18 -30 වගේ තරුණ ගෙනරේෂන් එක ..මුන් මේ කරන්න යන්නේ පොලිටිකලි අරඑජ් ගෘප් එක මැනිපියුලේට් කරන වැඩක් එක හුගක් බායානකයි සන්න කියන්නේ මම පුද්ගලිකව දනන් ජරාම චරිතයක් ..මලින්ද නම් හොද පොරක් කියල මම හිතන්නේ ..

    සන්නා කියන්නේ රනිල්ගේ යාලුවෙක් බන් , අරගල කාලේ සන්නා අරගලේට බැහැලාම හිටියා රනිල් ජනාධිපති උන ගමන් සන්නා සද්දේ වැහුවා බුවා හොයාගන්නවත් නැති උනා

    අනික සන්නා & JVP ඇරියස් එකක් තියෙනවා , මතක විදියට සන්නා JVP එකත් එක්ක ඉඳලා, බුවා JVP පාවලා දීපු සීන් එකක් ද කොහෙද
    ඔව් ඕක කැම්පස් කාලේ ..එකට හිටපු උන්ගැන පොලිස්සියට ඔත්තු දුන්න ..එහෙම කරේ හොදට ඉගනගන්න පුලුහන් සල්ලි තියන කොල්ලෝ ගැන සහ කැලි සීන් වලට ..කැරීම පොරක් සන්න
    ------ Post added on Jun 3, 2024 at 8:31 PM
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,969
    15,461
    113
    New Zealand
    සන්නස්ගල රනිල්වෙනුවෙන් වැඩ කරන්නේ. ඒත් මලින් ද කාටවැඩ කරනව්ද කියලාහරියටම දන්නෙ නෑ. හැබැයි පොර දම්මිකපෙරේරාගේ වැඩවල ඉන්නවා.