►►දෙවිවරු නොමැරෙත්◄◄
ලුතිනන් කර්නල් ලලිත් ජයසිංහ WWV, RWP, RSP (වීර වික්ර ම විභූශණය,රණ වික්රසම පදක්කම,රණ ශූර පදක්කම,) යනු ශ්රී ලංකා යුද හමුදා විශේෂ බලකායේ (Special Forces Regiment of the Sri Lanka Army ) සේවය කල නිළධාරියෙකු වන අතර ඔහු නිර්භීතකම සදහා ශ්රී ලංකා යුද හමුදාව තුල පිදෙන දෙවන ඉහලම...