1. Scattered123

    Thai cave rescue (Behind Heroes)

    nedakin yako. news balapan pn eken. rate loke wena deyak gana danne natnm wadak tiyeda
  2. Scattered123

    Thai cave rescue (Behind Heroes)

    ethakota maruna kena gana mokada?
  3. Scattered123

    මත්ද්‍රව්‍ය ජාවාම්කරුවන්ට මරණ දඬුවම

    mek sceenshot ekak gahala print karala laminate karala tiyaganna one. wadak na uba fake ekkin ei:yes:
  4. Scattered123

    A\l help current electricity mcq ekak hada dennko

    ow waradi bn. udama battery eke dishawa wenas wenna one
  5. Scattered123

    A\l help current electricity mcq ekak hada dennko

    balapn uththarae mcq eke 0 neweida bn?
  6. Scattered123

    A\l help current electricity mcq ekak hada dennko

    AB ට වෝල්ට්මීටරය සෙට් කලාට ධාරාවක් ගලන්නෙ නෑ මචන්. 2ohm රෙසිස්ටර් එක අයින් කලත් අවුලක් වෙන්නෙ නෑ
  7. Scattered123

    A\l help current electricity mcq ekak hada dennko

    මැද තියෙන මුලු ලයින් එකම අමතක කරල සර්කිට් එක ඇදපන්. එතකොට බැටරි එකයි රෙසිස්ටර් එකයි අයින් වෙනව, වම් පැත්තෙ පොයින්ට් එක X සහ දකුනෙ Y පොයින්ට් එක කියල ගමු. අයින් කරපු ලයින් එකේ පොයින්ට් දෙකේ විභව අන්තරය මැන්නොත් කීයක් එනවද? බැලූ බැල්මට පේනවනෙ ධාරාව ගලා යන්නෙ කොහෙටද කියල. DC දිශාවට. D ට සාපේක්ශව C...
  8. Scattered123

    A\l help current electricity mcq ekak hada dennko

    idpn mn me dn awe. hadala ewannm tikakin
  9. Scattered123

    How to Update Software

    Okata ape wenama server ekak oni ne. Uba run karana website ekak hari kmk na. Update eke wistharayak xml dala, app eka open weddi xml eka check karanawa version eka. Ethanin update files tiyena link ekak aragena karana wadak oka
  10. Scattered123

    Dialog Mega Run Hacked(Latest Version)

    බලපන් ටිකක් වෙලා ගිහින් එන්නෙ
  11. Scattered123

    Barcode Printing in C#

    PrintDialog pd = new PrintDialog(); printDocument1.Print() මොකටද බන් උබ PrintDialog ekak initialize karala tiyenne? Eka use karala nane
  12. Scattered123

    Dialog Mega Run Hacked(Latest Version)

    uba dialog run eka dalada? tiyena eka uninstall karapan
  13. Scattered123

    Dialog Mega Run Hacked(Latest Version)

    අද ඩේටා වැඩිපුර දෙන මොකක් හරි සීන් එකක් තියෙනවා. ඩයලොග් පේජ් එකේ දාල තිබ්බෙ
  14. Scattered123

    Dialog Mega Run Hacked(Latest Version)

    meka aluth eka meka daganin.
  15. Scattered123

    Dialog Mega Run Hacked(Latest Version)

    puluwan bn. ubawa game eken ban wenna tiyena hakiyawa wadi nisa damme natte.
  16. Scattered123

    වෝල්ට් 230 වෝල්ට් 9 කන්වර්ට් කරන්න

    උබ දන්නවනෙ බන් හැම සන්නායකයකටම ප්‍රතිරෝධයක් තියෙනව කියල. කැපසිටර් එකක් හරහා යන්න පුලුවන් AC ධාරාවකට විතරයි. DC බ්ලොක් වෙනවා. අපි හිතමු උබ ලග තියෙන කැපසිටර් එකක් ගැන. ඒක වෝල්ට් 400ක් සහ 1uF රේටින්ග් එකක් තියෙන කැප් එකක් කියල හිතපන්. පහල තියෙන සූත්‍රය අනුව අපි ලබාදෙන වෝල්ටේජ් එකහි frequency එක...

    No contents