මැලේසියාවේ ප්ලේන් එක

u.saradiyel

Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    ඔය පේන බලන එකනම් සත පහකට විශ්වාස කරන්න බෑ.:lol:

    වර්තමානයේ මචන් කාලගුණ අනාවැකි කියනවනෙ. ඒවා කරන්නෙත් ගණන් වලින් තමයි. satellite වලින් ගන්න පින්තුර වලින් විතරක් ඊ ලඟ සතියෙ වෙන දේ කියන්න අමාරුයිනෙ. ගණන් පාවිච්චි කරලා තමයි ඊළඟ සතියෙ වැස්ස ගැන calculate කරන්නේ.

    මේකත් ඒ වගේ තමයි. satellite වලින් ගන්න පින්තුර වෙනුවට කාලෙකට කලින් ජෝතිශ්ය හොයාගත්ත අය guideline හා circulations ටිකක් දීල තියනව. ඉතුරු ටික ගණන් වලින් කරන්නෙ අර දත්ත අනුව. කාලයත් එක්ක ඕන දෙයක් ව්කෘති වෙනවනෙ. ඉතින් ජෝතිශ්යයේ accuracy ඒකත් දැන් ඉස්සර වගේ නෑ. මොකද අර ගුරු මුෂ්ටි කතාව නිසා generation එකෙන් generation එකට අර මුලික දත්ත ටික ටික නැති වෙනවා. මේක නැති වෙච්ච කලාවක්. දැන් තියෙන්නේ අවශේෂ විතරයි. හරියට පිරමිඩ වගේ. හදපු හැටි කවුරුත් දැන් දන්නේ නෑ. ඒත් ඒක තියනව. මොකද ඕක තනිකර බොරුනම්, ලෝකේ ඇතිවෙච්ච හැම ශිෂ්ටාචාරයකම අවුරුදු දහස් ගණනක් ඕක තියෙන්න බෑනෙ.

    දැන් අවශේෂ වෙච්ච කලාවක අඩු පාඩු හොයල හොයල වැඩක් නෑ මචන්. ඒවා හරියට කරපු මිනිස්සු වලෙන් ගොඩ ඇවිත් කරුණු දක්වන්නේ නෑනෙ. ඒක වැඩ කළා කියල අපි දන්නව. මොකද අනික් ශිෂ්ටාචාර වලින් වෙන් වෙලා තිබ්බ ඉන්ක ශිෂ්ටචරෙත් පදනම් වෙලා තිබ්බේ ඕක මතනේ.

    කලාව නැති වෙලා තියන කාලෙක "ඔප්පු කරපල්ලා" කියල කෑගහනවාට වඩා ඒක පරණ කලාවක් විදිහට බලල අපේ මුතුන් මිත්තොන්ගේ හැකියාව අගයන එක තමයි මම කරන්නෙ. නැත්නම් දැන් ඒ කලාවට අපහාස කරන එක පරණ මිනිස්සුන්ට කරන අසාධාරණයක්.

    uba niyama elakiri kollek
     
    Tharanga81

    Well-known member
  • Oct 4, 2012
    1,717
    262
    83
    ආගම් මචන් තැනකින් පටන් අරන් වටේට පැතිරිච්ච ඒවානේ. ඒත් astrology අතීතයේ හැම ශිෂ්ටාචාරයකම තිබ්බ. ඒව පැතිරිච්ච ඒවා නෙමෙයි. උදාහරණයක් විදිහට චීනයේ ජෝතිෂ්‍යය අපේ තියන එකට වැඩිය ගොඩක් වෙනස්. ඒත් කරන්නේ එකම දේ.​

    ත් කරන්නේ එකම දේ........ බොරුව ම තමා නේ....:lol:
     
    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ

    බොරුද නැද්ද කියල තීරණය වෙන්නේ තමන්ගෙම බුද්ධිය මත. astrology ගැන ඕනෑවට වැඩිය විශ්වාසය තියල බොරු කාරයෙක් ගාවට ගිහින් රවටුනොත් ඒ ඔයාගේ අඩුවක්.

    අද කාලේ සමහර මිනිස්සු පොර වෙන්න ක්‍රමයක් නැතුව දඟලන කොට ඔය රැල්ලට යන එකක් තමයි astrology අල්ලන් බොරු කියල කෑ ගහන ඒක. මොකද වර්තමානයේ "මං පොර" මේනියාව වර්ධනය කරගන්න තියන හොඳ ක්‍රමයක්. මොකද ඔය ගැන අන්ද විදිහට අදහන අයත් තාම ඉන්නවනේ. මම කලින් කිව්වා වගේ ඕක අවශේෂ වෙච්ච කලාවක්. ඒත් විද්‍යාව ගැන දන්න මනුස්සු දන්නවා concept එක වෙන්න පුළුවන් දෙයක් කියල.

    කළුවර කාමරේකට දැම්මම අත් දෙක පේන්නේ නැති නිසා "මගේ අත් දෙක නෑ" කියල අඬන්න කලින් පොඩ්ඩක් මධ්‍යස්තව හිතන්න පුරුදු වෙන්න. ඔයාගේ ඇස දෙකට සාක්ෂි දැක්කෙ නෑ කියන ඒක පරම්පරා ගාණක මිනිස්සුන්ට නිග්‍රහ කරන්න හේතුවක් නෙමෙයි. ඔය ඒක පිළිගන්නේ නැත්නම් ඒක මිනිස්සුන්ට අපහස නොවෙන විදිහට ඉදිරිපත් කරන්න. තමන් කොච්චර දන්නවා කියල හිතුවත් අලුත් දෙයකට මනස හැමවෙලේම විවෘතව තියා ගන්න.

    ඔච්චරටම astrology විශ්වාස කරන්නෙ නැත්නම් හා කරන මිනිස්සුන්ව පහත කරලා දකිනවනම්, දැන්ම ගිහින් ඔයාගේ කේන්ද්‍රය ගිනිතියන්න. දෙමව්පියෝ ඕව විස්වාස කරනවානම් ඒ අයවත් පහත කරන්න. එතකොට ඔය මං පොර කෙනෙක් නොවෙන බව මම පිළිගන්නම්.​
     
    • Like
    Reactions: djjaya

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    mmaxx යාලු හොදට විස්තර කරල තියෙනව......මාත් ඕව පස්සෙ පන්නන්නෑ බට් අපිට කරන්න අමරුමදේ තමා මනස විවෘතව තබාගන්න එක :)
     
    Tom Riddle

    Member
    Aug 31, 2007
    1,833
    196
    0
    බොරුද නැද්ද කියල තීරණය වෙන්නේ තමන්ගෙම බුද්ධිය මත. astrology ගැන ඕනෑවට වැඩිය විශ්වාසය තියල බොරු කාරයෙක් ගාවට ගිහින් රවටුනොත් ඒ ඔයාගේ අඩුවක්.

    අද කාලේ සමහර මිනිස්සු පොර වෙන්න ක්‍රමයක් නැතුව දඟලන කොට ඔය රැල්ලට යන එකක් තමයි astrology අල්ලන් බොරු කියල කෑ ගහන ඒක. මොකද වර්තමානයේ "මං පොර" මේනියාව වර්ධනය කරගන්න තියන හොඳ ක්‍රමයක්. මොකද ඔය ගැන අන්ද විදිහට අදහන අයත් තාම ඉන්නවනේ. මම කලින් කිව්වා වගේ ඕක අවශේෂ වෙච්ච කලාවක්. ඒත් විද්‍යාව ගැන දන්න මනුස්සු දන්නවා concept එක වෙන්න පුළුවන් දෙයක් කියල.

    කළුවර කාමරේකට දැම්මම අත් දෙක පේන්නේ නැති නිසා "මගේ අත් දෙක නෑ" කියල අඬන්න කලින් පොඩ්ඩක් මධ්‍යස්තව හිතන්න පුරුදු වෙන්න. ඔයාගේ ඇස දෙකට සාක්ෂි දැක්කෙ නෑ කියන ඒක පරම්පරා ගාණක මිනිස්සුන්ට නිග්‍රහ කරන්න හේතුවක් නෙමෙයි. ඔය ඒක පිළිගන්නේ නැත්නම් ඒක මිනිස්සුන්ට අපහස නොවෙන විදිහට ඉදිරිපත් කරන්න. තමන් කොච්චර දන්නවා කියල හිතුවත් අලුත් දෙයකට මනස හැමවෙලේම විවෘතව තියා ගන්න.

    ඔච්චරටම astrology විශ්වාස කරන්නෙ නැත්නම් හා කරන මිනිස්සුන්ව පහත කරලා දකිනවනම්, දැන්ම ගිහින් ඔයාගේ කේන්ද්‍රය ගිනිතියන්න. දෙමව්පියෝ ඕව විස්වාස කරනවානම් ඒ අයවත් පහත කරන්න. එතකොට ඔය මං පොර කෙනෙක් නොවෙන බව මම පිළිගන්නම්.​

    කලුවර කාමරේකට කාවහරි දැම්මොත් ඒ කෙනාට අත් දෙකක් තියෙනවා කියලා සාක්ෂි තියෙනවා.

    1. අත් දෙක නිකන් තියන් ඉන්න වෙලාවට උනත්, නොපෙනුනත්, තමන්ට අත් දෙකක් තියෙනව බව ඕනෙම කෙනෙකුට දැනෙනවා.

    2. කාමරේ ඇතුළට යන්න ඉස්සෙල්ලා අත් දෙකක් තිබුන බවත්, කාමරේ ඇතුළට යද්දි තමන්ට අනතුරක් නොවුන බවත් දන්න නිසා අත් දෙකක් තාමත් තියෙන්න්න ඕනෙ කියලා තේරෙනවා.

    3. එක අතකින් අනිත් අත ඇල්ලුවාම අත් දෙකක් තියෙන බව දැනෙනවා.

    4. එක අතකින් තමන්ගෙ කනට පාරක් ගහ ගත්තම රිදෙන බව දැනෙනවා.

    5. කාමරේ කෙළවරකට ගිහින් බිත්තියක් ඇල්ලුවාම ඒක දැනෙනවනම් අත් තියෙන බව දන්නවා.

    6. මේ ඔක්කොම කරලාත් ශුවර් නැත්තම කාමරේ ලයිට් එක දාලා බලනවා අත් දෙකක් තියෙනවාද කියලා.

    ඔන්න ඔහොමයි සාක්ෂි මත පදනම් වෙලා විද්‍යාත්මකව දෙයක් දිහා බලන්නෙ.

    මම කිව්වොත් අපේ ලෝකෙ වගේ ඇසට, දුරේක්ෂ වලට නොපෙනෙන සුරන්ගනාවියක් පාවෙනවා කියලා? 'අපේ ඇස් දෙකට පේන්න සාක්ෂි නැති නිසා බොරුයි කියන්නත් බෑනෙ' කියනවද එතකොටත්?

    මොකක් හරි claim එකක් කරන කෙනා ඕනෙ proof දෙන්න. ඒකට තමයි Philosophic burden of proof කියන්නෙ. විද්‍යාව ගැන හරියට දන්න මිනිස්සු ඕක ගැන දන්නවා.
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    buddha dharmaya danne nati bayyan sadaha :lol:

    ජ්‍යෝතිෂ්‍ය ද? බෞද්ධ කර්ම සංකල්පය ද?

    ජ්‍යෝතිෂ්‍ය සහ බුදුදහම එකක් නො ව දෙකක් බව පළමු ව කිව යුතු ය. බොහෝ ගිහි උදවිය මෙන් ම පැවිදි පිරිස ද, මේ දෙක එකට සංකලනය කර එක් ධර්මයක් බව ට පත්කිරීම ට වෙරදරන බවක් පෙනෙන්නට තිබේ. හඳහන් බැලීම, නැකත්, බැලීම ආදී නො මනා ක්‍රියා භික්ෂුන් වහන්සේ නමක් කිසිසේත් නො කළ යුතු බවට දීඝ නිකායේ සාමඤ්ඤඵල සුත්‍රයේ දේශනා කර ඇත. එ සේ තිබියදී ත් තම ජීවන වෘත්තීය වශයෙන් අතිවිශාල ප්‍රචාරණයන් ලබා දෙමින් බුද්ධ ශාසනය ගැන තුට්ටුවකටවත් මායිම් නො කරන පැවිදි පිරිසක් ද, වෙති. බෝධිපූජා පැවැත්වීමට, දානමාන දීමට පවා නැකත් බලන තත්වයකට අද සමාජය පත් වී තිබේ.

    බුදුදහමේ කර්ම සංකල්පය තුළ සත්වයා ට කර්මය තරම් බලපානා කිසිවක් නොමැති බව දක්වා තිබේ. (චුල්ලකම්ම් විභංග සුත්‍රය කියවන්න) එ මෙන් ම නියාම ධර්ම සහ ගති, උපධි ආදී සම්පත්තියන් සහ විපත්තියන් ද, සත්වයා කෙරෙහි බලපානා බව දේශනා කර ඇත. නමුත් ග්‍රහ තාරකාදිය සත්වයා කෙරෙහිඉතා සුළු ආකාරයෙන් හෝ බලපානා බවක් බුදුදහමේ කොතැනක වත් සඳහන් වන්නේ නැත.

    ජ්‍යෝතිෂ්‍ය බුදුදහමෙන් බැහැර කරන්නේ ඇයි?

    බුදුදහමෙන් ජ්‍යෝතිෂ්‍යය සම්පූර්ණයෙන් ම බැහැර කරණු ලබයි. එ පමණක් නො ව ජ්‍යෝතිෂ්‍යයේ කිසිඳු ගතයුතු හරයක් නොමැති බව ද, බුදුරජාණන් වහන්සේ දේශනා කර තිබේ. එ ම දේශනාව සඳහන් වන්නේ සුත්‍ර පිටකයේ, ඛුද්දක නිකායේ, ජාතකපාළියේ, පඨම භාගයේ, නමවන නක්ඛත්ත ජාතකයේ ය.

    "නක්ඛත්තං පතිමානෙන්තං අත්ථා බාලං උප්ප්ච්චගා, අත්ථො අත්ථස්ස නක්ඛත්තං කිං කරිස්සන්ති තාරකා' ති"

    අර්ථය නැකත් බලන අඥානයා ඉක්ම ය යි. අභිනිෂ්ට ප්‍රතිඵල ලාභය හෙවත් බලාපොරොත්තුවන ප්‍රතිඵලය ලැබීම ම නැකත වේ. තාරකාවෝ කවර නම් අර්ථයක් යොදත් ද? නො යොදත් ම ය.
    මෙ හි පැහැදිලි ලෙස ම ග්‍රහ තාරකාදිය මගින් කිසිඳු බලපෑමක් සත්වයා ට හෝ සත්ව සන්තානවලට නො කළ හැකි බව දේශනා කර ඇත. එ බැවින් ග්‍රහ තාරකා ආදියෙන් ගොඩනැගී ඇති සියලු ධර්මයන් මේ අනුව බුදුදහමේ මුළුමනින් ම ප්‍රතික්ෂේප කර ඇත.
     
    උඹේ උදාහරණ ටික සිරා.:yes: විද්‍යානුකුලව analyze කරලා තියනවා.:)

    :lol:ඒත් මට පේනවා ඔයා මේක හරියට තේරුම් අරන් නෑ කියල. මම කියන්නෙ විශ්වාස කරන්නෙ නැත්නම් කමක් නෑ, ඒත් ඒක අනික් මිනිස්සුන්ට අපහාසයක් වෙන විදිහට කරන්න එපා කියල. මම විශ්වාස කලේ නැති උනාට මම ගරු කරන ගොඩක් අය ඒක විශ්වාස කරනව.

    අනික නූතන විද්‍යාවේ තියන අඩුවකුත් තමයි නිරීක්ෂණය කරල ඒකට theory හදන එක. එහෙම හැදුවට කමක් නෑ, ඒත් ඒක විතරයි ඇත්ත කියල ඒකට කොටු වෙන ඒක වැරදියි..

    උදා- අත අල්ලල බැලුවට, විද්‍යානුකුලව අපි කිසිම දෙයක් ස්පර්ශ කරන්නෙ නෑ.අපිට අල්ලනවා වගේ දැනෙන්නෙ අනික් අතේ පරමාණු මේ අතේ පරමාණු reject කිරීම. ඇල්ලීම කියන්නේ ස්නායු මගින් අපේ මොලේ ඇතුලෙ මවන මැවීමක්.

    එතකොට අපි ඇත්තටම අත ඇල්ලුවද? ඇත්තටම අල්ලන්න අතක් තිබ්බද?

    මේකට තමයි මනස විවෘතව තියා ගන්නවා කියන්නෙ.

    නිරීක්ෂණ අනිවාර්යයෙන් තියෙන්න ඕන. ඒත් අපේ නිරීක්ෂණය 100% නිවැරදි නොවන බවත් මොලේ පොඩි කොනක තියෙන්න ඕන.

    උඹේ උදාහරණ ටික සිරා.:yes: විද්‍යානුකුලව analyze කරලා තියනවා.:)
     
    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    buddha dharmaya danne nati bayyan sadaha :lol:

    ජ්‍යෝතිෂ්‍ය ද? බෞද්ධ කර්ම සංකල්පය ද?

    ජ්‍යෝතිෂ්‍ය සහ බුදුදහම එකක් නො ව දෙකක් බව පළමු ව කිව යුතු ය. බොහෝ ගිහි උදවිය මෙන් ම පැවිදි පිරිස ද, මේ දෙක එකට සංකලනය කර එක් ධර්මයක් බව ට පත්කිරීම ට වෙරදරන බවක් පෙනෙන්නට තිබේ. හඳහන් බැලීම, නැකත්, බැලීම ආදී නො මනා ක්‍රියා භික්ෂුන් වහන්සේ නමක් කිසිසේත් නො කළ යුතු බවට දීඝ නිකායේ සාමඤ්ඤඵල සුත්‍රයේ දේශනා කර ඇත. එ සේ තිබියදී ත් තම ජීවන වෘත්තීය වශයෙන් අතිවිශාල ප්‍රචාරණයන් ලබා දෙමින් බුද්ධ ශාසනය ගැන තුට්ටුවකටවත් මායිම් නො කරන පැවිදි පිරිසක් ද, වෙති. බෝධිපූජා පැවැත්වීමට, දානමාන දීමට පවා නැකත් බලන තත්වයකට අද සමාජය පත් වී තිබේ.

    බුදුදහමේ කර්ම සංකල්පය තුළ සත්වයා ට කර්මය තරම් බලපානා කිසිවක් නොමැති බව දක්වා තිබේ. (චුල්ලකම්ම් විභංග සුත්‍රය කියවන්න) එ මෙන් ම නියාම ධර්ම සහ ගති, උපධි ආදී සම්පත්තියන් සහ විපත්තියන් ද, සත්වයා කෙරෙහි බලපානා බව දේශනා කර ඇත. නමුත් ග්‍රහ තාරකාදිය සත්වයා කෙරෙහිඉතා සුළු ආකාරයෙන් හෝ බලපානා බවක් බුදුදහමේ කොතැනක වත් සඳහන් වන්නේ නැත.

    ජ්‍යෝතිෂ්‍ය බුදුදහමෙන් බැහැර කරන්නේ ඇයි?

    බුදුදහමෙන් ජ්‍යෝතිෂ්‍යය සම්පූර්ණයෙන් ම බැහැර කරණු ලබයි. එ පමණක් නො ව ජ්‍යෝතිෂ්‍යයේ කිසිඳු ගතයුතු හරයක් නොමැති බව ද, බුදුරජාණන් වහන්සේ දේශනා කර තිබේ. එ ම දේශනාව සඳහන් වන්නේ සුත්‍ර පිටකයේ, ඛුද්දක නිකායේ, ජාතකපාළියේ, පඨම භාගයේ, නමවන නක්ඛත්ත ජාතකයේ ය.

    "නක්ඛත්තං පතිමානෙන්තං අත්ථා බාලං උප්ප්ච්චගා, අත්ථො අත්ථස්ස නක්ඛත්තං කිං කරිස්සන්ති තාරකා' ති"

    අර්ථය නැකත් බලන අඥානයා ඉක්ම ය යි. අභිනිෂ්ට ප්‍රතිඵල ලාභය හෙවත් බලාපොරොත්තුවන ප්‍රතිඵලය ලැබීම ම නැකත වේ. තාරකාවෝ කවර නම් අර්ථයක් යොදත් ද? නො යොදත් ම ය.
    මෙ හි පැහැදිලි ලෙස ම ග්‍රහ තාරකාදිය මගින් කිසිඳු බලපෑමක් සත්වයා ට හෝ සත්ව සන්තානවලට නො කළ හැකි බව දේශනා කර ඇත. එ බැවින් ග්‍රහ තාරකා ආදියෙන් ගොඩනැගී ඇති සියලු ධර්මයන් මේ අනුව බුදුදහමේ මුළුමනින් ම ප්‍රතික්ෂේප කර ඇත.

    මම පුද්ගලිකව හිතන්නෙ මේ ජ්‍යෝතිෂ්‍ය කරන්නෙ කම්ම නියාමය විග්‍රහ කිරීම. ග්‍රහලෝක වලින් අපිට සෘජුව බලපෑම් වෙනව කියල මමත් හිතන්නෙ නෑ. ඒත් සම්බන්ධයක් තියෙන්න පුළුවන් කියල මම හිතනව. මොකද බුද්ධ දේශනාව අනුව මේක කල්ප විනාශ වලින් සිද්ධ වෙන cycle එකක්. මොකද ඒක cycle එකක් නෙමෙයිනම් සියලු බුදුවරු ඉන්දියාවේ පහල වෙන්න බෑනෙ. මම දන්නේ නැති ගොඩක් තියනව. ඒත් මම දන්න පොඩ්ඩෙන් මම ආපු නිගමනය. ඒක මෙහෙම ඒක පර කියන්න අමාරුයි. (පුද්ගලික් මතය මිසක් ඒකාන්ත සත්‍යය නොවේ.:lol:)

    උතු ,බීජ ධම්ම, චිත්ත, කම්ම යන නියාම ධර්මයන් පහම සත්ත්වයාගේ පැවැත්මට හේතු ප්‍රත්‍යවෙයි. තවද චිත්ත කම්ම නියාම දෙකට අනුව භව චරනය සහ භව තරණය යන දෙකම සකස් කර ගත හැකි සත්ත්වයා මිනිසාය. මෙකී නියාම ධර්මතා සත්ත්වයා කෙරෙහි සමස්තයක් ලෙස බලපානවා මිස, ප්‍රතිශතයක් ලෙස ගෙන සියයට විස්සක් කර්ම නියාමයට වෙන් කර දැක්වෙන ගණිතමය පදනමකින් ඒවායේ ස්වභාවය ප්‍රමාණ කොට දැක්විය නොහැකිය යි සිතමි. එහෙත් සියල්ල කර්මයෙන් වේය යන්න බුදු දහම ප්‍රතික්ෂේප කරයි.

    Full article - http://www.lakehouse.lk/budusarana/2009/09/04/tmp.asp?ID=vision04
     
    karmaya vigraha karanna puluwan budu hamuduruwanta pamanai, samahara rahathan wahanselatat puluwan lu. eka oya kiyana jyotishyen puluwan kiyala hitagena innawa nam eka loku moda kamak.

    anit eka ehema puluwan nam buduhamuduruwo eka kiyanawa. jyotishyen karmaya vigraha karanna puluwan kiyala.
     
    Arkham Knight

    Member
    Mar 14, 2014
    1,627
    89
    0

    උබ පතාල අදුනක් කියන්නේ මොකක්ද කියලවත් දන්නවද? සාමාන්‍යය එකෙක් ඒවා දන්නේ නෑ ඉතින් බොරුවට හිනා වෙන්න එපා මචන්. යම් කිසි දෙයක් කරලා බලලා, අත්දැකලා මිසක් බොරුයි කියන්න බෑ. කරත් හරි එකෙක් කරන්න ඕනේ හොරෙක් කරොත් ඒක හරියන්නේ නෑ.
     
    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    karmaya vigraha karanna puluwan budu hamuduruwanta pamanai, samahara rahathan wahanselatat puluwan lu. eka oya kiyana jyotishyen puluwan kiyala hitagena innawa nam eka loku moda kamak.

    anit eka ehema puluwan nam buduhamuduruwo eka kiyanawa. jyotishyen karmaya vigraha karanna puluwan kiyala.

    බුදුහාමුදුරුවන්ට නියාම පහම එක් කරල අනාගතය දකින්න පුළුවන්. කර්මය විතරක් බලල අනාගතය හරියට දකින්න බෑ. කර්මය විග්‍රහ කරනවා කියල මම 'විග්‍රහ' කියන වචන පාවිච්චි කලා වැරදි ඇති. මට කියන්න ඕන වෙලා තිබ්බේ ඒක කර්මය field එකේ යන එකක් කියල. අපේ කර්මය අනුව තමයි මේ ග්‍රහලෝක මේ විදිහට පිහිටල තියන කාලයක උපත ලබන්නෙ. බුදුහාමුදුරුවන්ගේ කලෙත් ඔක්කොම නැකත් බැලුවනෙ. බුදුහාමුදුරුවෝ ඒක කරන්න එපා කිව්වෙත් නෑ කරන්න කිව්වෙත් නෑ. මොකද ඒක නිවන් ලබන්න අදාල නොවෙන නිසා. හානියක් වෙන දෙයක්නම් වහෙන් ඔරෝ නැතුව කෙලින්ම කියනවනේ එපා කියල.:lol:
     
    mama udin daala tiyena post eka kiyawala balanna boruwata kagahanne natuwa.
    budu hamuduruwo kiyala tiyenawa owa balana eka prathipala rahitai kiyala.

    "නක්ඛත්තං පතිමානෙන්තං අත්ථා බාලං උප්ප්ච්චගා, අත්ථො අත්ථස්ස නක්ඛත්තං කිං කරිස්සන්ති තාරකා' ති"

    අර්ථය නැකත් බලන අඥානයා ඉක්ම ය යි. අභිනිෂ්ට ප්‍රතිඵල ලාභය හෙවත් බලාපොරොත්තුවන ප්‍රතිඵලය ලැබීම ම නැකත වේ. තාරකාවෝ කවර නම් අර්ථයක් යොදත් ද? නොයොදත් ම ය.
     
    djjaya

    Well-known member
  • Feb 16, 2013
    6,244
    1,394
    113
    место неизвестн&
    බොරුද නැද්ද කියල තීරණය වෙන්නේ තමන්ගෙම බුද්ධිය මත. astrology ගැන ඕනෑවට වැඩිය විශ්වාසය තියල බොරු කාරයෙක් ගාවට ගිහින් රවටුනොත් ඒ ඔයාගේ අඩුවක්.

    අද කාලේ සමහර මිනිස්සු පොර වෙන්න ක්‍රමයක් නැතුව දඟලන කොට ඔය රැල්ලට යන එකක් තමයි astrology අල්ලන් බොරු කියල කෑ ගහන ඒක. මොකද වර්තමානයේ "මං පොර" මේනියාව වර්ධනය කරගන්න තියන හොඳ ක්‍රමයක්. මොකද ඔය ගැන අන්ද විදිහට අදහන අයත් තාම ඉන්නවනේ. මම කලින් කිව්වා වගේ ඕක අවශේෂ වෙච්ච කලාවක්. ඒත් විද්‍යාව ගැන දන්න මනුස්සු දන්නවා concept එක වෙන්න පුළුවන් දෙයක් කියල.

    කළුවර කාමරේකට දැම්මම අත් දෙක පේන්නේ නැති නිසා "මගේ අත් දෙක නෑ" කියල අඬන්න කලින් පොඩ්ඩක් මධ්‍යස්තව හිතන්න පුරුදු වෙන්න. ඔයාගේ ඇස දෙකට සාක්ෂි දැක්කෙ නෑ කියන ඒක පරම්පරා ගාණක මිනිස්සුන්ට නිග්‍රහ කරන්න හේතුවක් නෙමෙයි. ඔය ඒක පිළිගන්නේ නැත්නම් ඒක මිනිස්සුන්ට අපහස නොවෙන විදිහට ඉදිරිපත් කරන්න. තමන් කොච්චර දන්නවා කියල හිතුවත් අලුත් දෙයකට මනස හැමවෙලේම විවෘතව තියා ගන්න.

    ඔච්චරටම astrology විශ්වාස කරන්නෙ නැත්නම් හා කරන මිනිස්සුන්ව පහත කරලා දකිනවනම්, දැන්ම ගිහින් ඔයාගේ කේන්ද්‍රය ගිනිතියන්න. දෙමව්පියෝ ඕව විස්වාස කරනවානම් ඒ අයවත් පහත කරන්න. එතකොට ඔය මං පොර කෙනෙක් නොවෙන බව මම පිළිගන්නම්.
    11.gif

    :yes::yes:

    මම නම් ජෝතිෂය ගැන වැඩි විශ්වාසයක් නැත. නමුත් තමන් පිලිපැද්දත් නැතත් අනිත් පුද්ලන්ගේ අහිංසක විස්වාශ වලට(ජෝතිෂ්‍ය, වත්පිලිවෙත්) , ඇදහිලි(ආගම්) වලට අපහාස නොවෙන විදිහට ඉදිරිපත් කල යුතුය.
     
    Last edited:

    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ

    mama udin daala tiyena post eka kiyawala balanna boruwata kagahanne natuwa.
    budu hamuduruwo kiyala tiyenawa owa balana eka prathipala rahitai kiyala.

    "නක්ඛත්තං පතිමානෙන්තං අත්ථා බාලං උප්ප්ච්චගා, අත්ථො අත්ථස්ස නක්ඛත්තං කිං කරිස්සන්ති තාරකා' ති"

    අර්ථය නැකත් බලන අඥානයා ඉක්ම ය යි. අභිනිෂ්ට ප්‍රතිඵල ලාභය හෙවත් බලාපොරොත්තුවන ප්‍රතිඵලය ලැබීම ම නැකත වේ. තාරකාවෝ කවර නම් අර්ථයක් යොදත් ද? නොයොදත් ම ය.

    ඕක මචන් එකින් එක්කෙනා අනුව අර්ථ දක්වන විදිහ වෙනස් වෙනවා. ඔය ගාථාව මම දකින විදිහට විග්‍රහ කරන්නෙ නැකත් බලන ඒක නිවන් මගෙහි යන කෙනාට වැඩක් නොවෙන දෙයක් බව. ඒක මම කලිනුත් කිව්වනේ.

    Face book එකේ කෙනෙක් දැම්ම නිසා ඒක කෙලින්ම පිළිගන්න එපා. ඔය පාලි දන්නේ නෑ මම හිතන විදිහට?

    ඔයා නැකත් විශ්වාස කරන කෙනෙක් එක්ක වාද කරලා දිනන්නනම් හදන්නෙ මම ඒකට හරි යන කෙනෙක් නෙමෙයි. මොකද මමත් නැකත් පස්සේ යන කෙනෙක් නෙමෙයි.

    අනික මචන් මම මෙච්චර වෙලා ගරු කරලා කතා කලා. ඔයාගේ අදහස් වලටත් ගරු කරනව. ඔයාගේ මතයට වෙනස් මතයක් මම දරණව කියල නක්කලේට කතා කරන එක උගත් කම පෙන්නන දෙයක් නෙමෙයි. දිගටම එහෙම කරනවානම්, මේක බුද්ධිමත් සාකච්චාවකට තැනක් නොවෙන බවට මම නිගමනයකට එන්නම්.:)
     
    uba hamatissema eka eka ewa kiyanawa witarai.
    dan kiyanawa fb wala tibunalu, oka fb eken nevei gatte. anit eka oka attatama buddha dharmaye sadahan wena deyak, one nam uda post eke tiyena pota aran check karala balapan.

    nakath balana eka mithyadrushtiyak, ubata eka terenne na. terum gannat kamati na. budu hamuduruwo kiyala tiyenne apramadawa katayutu karanna kiyala. nakath balana eken pramadaya siduwe..

    ubata one nam owa wiswasa karapan, owa wiswasa karana ewunwa nawattanna mata rudawak na. namut atta piliganna taram buddhiyak tiyena ayata dan wat atta terum ganna tamai api mechchara mewa gana kata karanne. jyotishya kiyanne mithyawak.
     
    නැකත් බැලිල්ල බෞද්ධ දෙයක් නොවෙන බව මමත් දන්නව මචන්. ඒත් ඒක අපේ සංස්කෘතියෙ දෙයක්. සිංහල දෙයක්. නැකත් බැලිල්ල පහත කරලා කතා කරන ඒක උඩ බලන් කෙල ගහනවා වගේ වැඩක්. ඒක වැඩ කරනවා මගේ ඇස් දෙකෙන් දැකලත් තියනවා. වැඩ නොකරනවත් දැකල තියනව. මගේ ලොකු බාප්ප ලංකාවෙ හිටපු ප්‍රසිද්ධ ජෝතිෂ්‍යය කරපු වෙද කෙනෙක්. එයාම කියාපු දෙයක් තමයි නැකත් පස්සේ පන්නන්න එපා කියල. නැකත් බලන්න යන නොයන එකත් අපේ කර්මය අනුව වෙන්නෙ. නැකත් බලල හරි යන නොයන එකත් අපේ කර්මය අනුව වෙන්නෙ. ඒක හින්ද මම කියන්නෙ මධ්‍යස්තව හිතන්න. නැකත් බැලිල්ල පහත කරලා කතා කරන එකෙන් ඔයාට හොඳක් වෙන්නෙත් නෑ අනික් අයට හොඳක් වෙන්නෙත් නෑ. නිකන් බැනගෙන ඉවරවෙනවා විතරයි.:lol::lol:
     
    Tharanga81

    Well-known member
  • Oct 4, 2012
    1,717
    262
    83
    බොරුද නැද්ද කියල තීරණය වෙන්නේ තමන්ගෙම බුද්ධිය මත. astrology ගැන ඕනෑවට වැඩිය විශ්වාසය තියල බොරු කාරයෙක් ගාවට ගිහින් රවටුනොත් ඒ ඔයාගේ අඩුවක්.

    අද කාලේ සමහර මිනිස්සු පොර වෙන්න ක්‍රමයක් නැතුව දඟලන කොට ඔය රැල්ලට යන එකක් තමයි astrology අල්ලන් බොරු කියල කෑ ගහන ඒක. මොකද වර්තමානයේ "මං පොර" මේනියාව වර්ධනය කරගන්න තියන හොඳ ක්‍රමයක්. මොකද ඔය ගැන අන්ද විදිහට අදහන අයත් තාම ඉන්නවනේ. මම කලින් කිව්වා වගේ ඕක අවශේෂ වෙච්ච කලාවක්. ඒත් විද්‍යාව ගැන දන්න මනුස්සු දන්නවා concept එක වෙන්න පුළුවන් දෙයක් කියල.

    කළුවර කාමරේකට දැම්මම අත් දෙක පේන්නේ නැති නිසා "මගේ අත් දෙක නෑ" කියල අඬන්න කලින් පොඩ්ඩක් මධ්‍යස්තව හිතන්න පුරුදු වෙන්න. ඔයාගේ ඇස දෙකට සාක්ෂි දැක්කෙ නෑ කියන ඒක පරම්පරා ගාණක මිනිස්සුන්ට නිග්‍රහ කරන්න හේතුවක් නෙමෙයි. ඔය ඒක පිළිගන්නේ නැත්නම් ඒක මිනිස්සුන්ට අපහස නොවෙන විදිහට ඉදිරිපත් කරන්න. තමන් කොච්චර දන්නවා කියල හිතුවත් අලුත් දෙයකට මනස හැමවෙලේම විවෘතව තියා ගන්න.

    ඔච්චරටම astrology විශ්වාස කරන්නෙ නැත්නම් හා කරන මිනිස්සුන්ව පහත කරලා දකිනවනම්, දැන්ම ගිහින් ඔයාගේ කේන්ද්‍රය ගිනිතියන්න. දෙමව්පියෝ ඕව විස්වාස කරනවානම් ඒ අයවත් පහත කරන්න. එතකොට ඔය මං පොර කෙනෙක් නොවෙන බව මම පිළිගන්නම්.​

    අපහාස කරන්න නෙවෙ දැම්මෙ මචෝ...... හැබයි බොරුව තියන තැනදි බොරුව කියල කියන්න වෙනවා...
    එහෙන නෙවෙ කියමුකො. එහෙනම් පිලිගත් ක්‍රමවේදයකට තහවුරු කල යුතුයි. ජෝතිශයට කරන අය කවදාවත් එහෙම කරල නෑ.

    එතකොට මොකක්ද අපිට පිලිගන්න වෙන්නෙ..??????

    :(
    පහල තියන ත්‍රෙඩ් එකටත්
    comment ekak දාගෙන ම යන්න..

    http://www.elakiri.com/forum/showthread.php?t=1605096