අඩෙ එහෙම කතා කරන්න එපා බන්:oo: උනුත් ආස ඇතිනෙ බදු සල්ලි වලින් නිකන් හම්බෙන ලක්ශරි වාහන වල යන්න ටැක්ස් වලට අහු නොවි මිලියන ගනන් වලින් බිස්නස් කරන්න අම්මට තාත්තට දුවට පුතාට හොදම යාලුවොන්ට සුදුසුකන් නැතුව ජොබ් අරන් දෙන්න:rolleyes:. කුනුහරුප අහ අහ හරි නොන්ඩි වෙවි හරි දෙශපාලනෙ කරන්නෙ නැතුව උබල අපි...