උන්ගෙයි අපෙයි වෙනස

chaturanga836

Well-known member
  • Aug 12, 2015
    3,361
    1,324
    113
    Malabe
    උන්ගෙයි අපෙයි වෙනස

    AuYLYlM.jpg
     
    • Like
    Reactions: Lejayange

    smsanjaya

    Well-known member
  • Jul 7, 2010
    7,477
    398
    83

    අඩෙ එහෙම කතා කරන්න එපා බන්:oo: උනුත් ආස ඇතිනෙ බදු සල්ලි වලින් නිකන් හම්බෙන ලක්ශරි වාහන වල යන්න ටැක්ස් වලට අහු නොවි මිලියන ගනන් වලින් බිස්නස් කරන්න අම්මට තාත්තට දුවට පුතාට හොදම යාලුවොන්ට සුදුසුකන් නැතුව ජොබ් අරන් දෙන්න:rolleyes:. කුනුහරුප අහ අහ හරි නොන්ඩි වෙවි හරි දෙශපාලනෙ කරන්නෙ නැතුව උබල අපි වගෙ සාමන්ය මිනිස්සු වෙල මිරිකි මිරිකි ජිවත් වෙන්නව බලන කොට වාවන්නෙ නැනෙ බන් කාට උනත්:P ඔන්න ඔහෙ මහින්දල රනිල්ල දෙශපාලනෙ කරපුවාවෙ බන් මහ ජනතාව බර අදි. උන් හරි ගොඩ යයිනෙ. කාටද ආඩම්බර.:cool:
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    කව්ද බං ඒ උඩින්ම ඉන්න එක පාරක් පැරදුනා කියල තරඟෙ අතෑරපු මී හරක :rofl: :rofl: