අහින්සක කෙල්ලොන්ගේ ජීවිතත් එක්ක සෙල්ලම් කරන්න හොද නෑ මචන්ලා.. අපේ කෙල්ලෝ මෝඩ කමින් ඉහවහ ගිහින් තියෙන්නේ. ඒක තමයි මේ හැම අපරාධයකටම මුල. දෙමව්පියෝ මේවට මුල ඉදලම වග කියන්න ඕන. මොකද දරුවෙක් උස් මහත් වෙද්දී සමාජේ ගැන හරි දැනුමක් නොදීපු එකට.. ඉපදිලා බහතෝරන වයසේ ඉදලා සමාජේ ගැන කියලා දීලා තිබුනා නම් අද...