ඩොලර් ලක්ෂ 1250 !!!!!!!!!!!!!

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,083
    5,869
    113
    canada
    මරුසිරා;19952669 said:

    ආර්ථිකය තවත් ඇද වටෙනව් මේ වගේ දේවල්වලින්
    ලංකාව කියන්නේ ආයෝජකයන්ට මාරාන්තික රටක්

    :(:(:(
     

    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,083
    5,869
    113
    canada
    Port City: Govt. wants compromise on compensation claim over delay



    By Damith Wickremasekara
    View(s): 745

    The Sri Lankan Government will renegotiate with its Chinese counterparts a demand for compensation for the delay in granting approval for the continuation of the Colombo Port City project. The Chinese company has demanded US$ 125 million or permission to reclaim additional land in lieu of the delay of the project by more than a year, Megapolis and Western Development Minister Champika Ranawaka told the Sunday Times. The Ministry of Megapolis is the project proponent.

    Mr. Ranawaka said the issue of compensation or additional land area would be taken up during Prime Minister Ranil Wickremesinghe’s visit to China from April 6. The project is expected to be on top of the agenda during the China-Sri Lanka talks.
    The company, CHEC Port City Colombo (Pvt) Ltd, which is handling the project for the Chinese investor, China
    Communications Construction Co Ltd (CCCC), has made the demand after the project was put on hold by the new Government after it took over in January last year.

    Mr Ranawaka said a ‘concession agreement’ was due to be finalised before Mr. Wickremesinghe travelled to China, but further time had been sought to reach agreement on a range of issues, including compensation. After renegotiations, the proposals would be placed before the Cabinet before any new agreement was signed.

    He said one of the renegotiated terms would focus on the reclaimed land of 263 hectares. The land would be given on a 99-year lease agreement instead of a ‘freehold’ system. Initially the Environmental Impact Assessment was prepared only for an extent of 200 hectares.

    The minister said some of the areas to be scrapped under the new agreement would be the space for casinos and tracks for car races. Megapolis Ministry Secretary Nihal Rupasinghe said the Government would point out that at the initial stages of the project the Environmental Impact Assessment (EIA) had been violated.

    He said 72 new conditions had been laid down in the permit now issued by the Coast Conservation and Coastal Resources Management Department and the Chinese company had agreed to them. He said once the project gets underway a special traffic plan will be put in place in the Fort area.

    The agreement for the project, costing US$ 1.5 billion, the largest private investment ever, was inaugurated by Chinese President Xi Jinping on September 17, 2014. The land reclaiming process is expected to take three years and construction thereafter. It is estimated to create at least 80,000 jobs.


    http://www.sundaytimes.lk/160403/news/port-city-govt-wants-compromise-on-compensation-claim-over-delay-188592.html
     

    Sam Rock

    Well-known member
  • Mar 2, 2015
    1,149
    544
    113
    Dubai
    මරුසිරා;19952544 said:
    අල්ලපු අත්තත් නැහැ පය ගහපු අත්තත් නැහැ කියන්නේ ඕකට තමා ..අමාරුකාලේ ලගින්ම හිටපු රුසියාව චීනව එලවල උන්ගේ project නවත්වල කට අරන් බලා හිටිය ඇමරිකන් කාරයයි යුරෝපෙයි කටට දෙනකන් ..

    උන් සත පහක්වත් දීල නැ .දෙන්නෙත් නැහැ .උන්ට අපිට පුදන්න සල්ලිත් නැහැ .උනුත් චීනගේ නය කාරයෝ:lol::lol:

    මේක චීන කොලනියක් වෙනවා කියපු උන් මේක ඉන්දියන් ටොයිලට් එක වෙනවට කැමතියිලු ..
    මන් හිතන්නේ ඉන්දියාවේ පොන්සියෝ වැඩි නිසා වෙන්න ඇති :lol::lol:

    රෙද්දක් ඇදන් චීනෙට යන්න පුලුවන්ද අගමතිතුමෝ සල්ලි ඉල්ලන්න ?:lol::lol:

    මේවා අපේ හරක්ට නොතේරෙන එකනේ බන් ප්‍රශ්නේ..
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ලංකාවට ඇතිවෙන්න සල්ලි තියෙන එකේ ඩොලර් ලක්ෂ 1250 මොකද්ද?

    අපි ගෙවමු. සිම්පල්


    පී.බී. ජයසුන්දර වගේ පො#නයෙක් හිටියනම් කියයි බාන්ඩගාරේ සල්ලි තියනවා ගෙවන්න ප්‍රශ්නයක් නැ කියලා.. ඌ හෙජින්වලට ගෙව්වෙත් එහෙමනේ..
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කතා කරල වැඩක් නෑ රෙද්ද!
    කලින් සිංහ නාද දැම්මේ. මේක නතර කරනව කියල...මතක ද?
    අතිශය ලොල් සහගතයි!
    ගරු අගමැතිතුමනි, ඔබතුමා සිටින්නේ වස්ත්‍රයක් සහිතව ද?
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    කතා කරල වැඩක් නෑ රෙද්ද!
    කලින් සිංහ නාද දැම්මේ. මේක නතර කරනව කියල...මතක ද?
    අතිශය ලොල් සහගතයි!
    ගරු අගමැතිතුමනි, ඔබතුමා සිටින්නේ වස්ත්‍රයක් සහිතව ද?
    ඔයාලත් දැන් තමා කියන්නේ.. කොලැබ කට්ටිය තමා ඉතින් ටයි කොට් දාලා එයාට දුන්නෙ..
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,898
    2
    54,583
    113
    ඔයාලත් දැන් තමා කියන්නේ.. කොලැබ කට්ටිය තමා ඉතින් ටයි කොට් දාලා එයාට දුන්නෙ..

    කොහොමද ඔය යකා හැමදාම කොළඹ දිනන්නෙ
    :confused:
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,083
    5,869
    113
    canada
    කතා කරල වැඩක් නෑ රෙද්ද!
    කලින් සිංහ නාද දැම්මේ. මේක නතර කරනව කියල...මතක ද?
    අතිශය ලොල් සහගතයි!
    ගරු අගමැතිතුමනි, ඔබතුමා සිටින්නේ වස්ත්‍රයක් සහිතව ද?

    වස්තරේ ගැලවිලා ගොඩක් කල්
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,375
    5,818
    113
    ගෙදර/බෝඩිමේ
    මරුසිරා;19952544 said:
    අල්ලපු අත්තත් නැහැ පය ගහපු අත්තත් නැහැ කියන්නේ ඕකට තමා ..අමාරුකාලේ ලගින්ම හිටපු රුසියාව චීනව එලවල උන්ගේ project නවත්වල කට අරන් බලා හිටිය ඇමරිකන් කාරයයි යුරෝපෙයි කටට දෙනකන් ..

    උන් සත පහක්වත් දීල නැ .දෙන්නෙත් නැහැ .උන්ට අපිට පුදන්න සල්ලිත් නැහැ .උනුත් චීනගේ නය කාරයෝ:lol::lol:

    මේක චීන කොලනියක් වෙනවා කියපු උන් මේක ඉන්දියන් ටොයිලට් එක වෙනවට කැමතියිලු ..
    මන් හිතන්නේ ඉන්දියාවේ පොන්සියෝ වැඩි නිසා වෙන්න ඇති :lol::lol:

    රෙද්දක් ඇදන් චීනෙට යන්න පුලුවන්ද අගමතිතුමෝ සල්ලි ඉල්ලන්න ?:lol::lol:

    dakanawa huuulaa :lol::lol::lol:
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,083
    5,869
    113
    canada
    කතා කරල වැඩක් නෑ රෙද්ද!
    කලින් සිංහ නාද දැම්මේ. මේක නතර කරනව කියල...මතක ද?
    අතිශය ලොල් සහගතයි!
    ගරු අගමැතිතුමනි, ඔබතුමා සිටින්නේ වස්ත්‍රයක් සහිතව ද?

    රනිල් ඔවා දේශපලනික වාසි ගන්න කියපු කතා. විපක්ෂයේ හිටපු මොන ගෝනාද කියන්නේ ආණ්ඩුවේ වියපෘති හොදයි කියල.

    රනිල්ගේ කතා අහල මෙතන ඉන්න සුටී බටිල්ලො ෆෝරම් වෙලා පහුගිය කලේ කෙස් පැලෙන තර්ක දැම්ම වරයා නගරය ගැන. කදුළු හැලුව රටට වෙන බයානක විනාශය ගැන. දැන් රනිල්ම එකේ හොද කියනවා. ගොඩක් රස්ස්වලුත් ලැබෙනවලු :lol::lol::lol: