1. F

    aws amplify react native වලට හොඳද

    web development (mern ) කරන react native ඉගෙනගන්ඩ හිතාන ඉන්න කෙනෙකුට RN වලට සෙට්වෙන backend එක මොකක්ද..node වගේ එකක්ද aws amplify ද @හෙළයෙක් @Solo Rider
  2. F

    mobitel 988 පැකේජ් එකේ සෝෂල් මීඩියා ෆ්‍රී කීවට ලැප් එකෙන් යද්දි ඩේට කැපෙනව.

    na man mobitel ekata katharala ahuwa..lap eken yaddi kapanawalu..app walata witharalu free.. parana 989 package eke okkotama free dunna.. sakkili hatthak maha
  3. F

    mobitel 988 පැකේජ් එකේ සෝෂල් මීඩියා ෆ්‍රී කීවට ලැප් එකෙන් යද්දි ඩේට කැපෙනව.

    mobitel 988 පැකේජ් එකේ සෝෂල් මීඩියා ෆ්‍රී කීවට ලැප් එකෙන් යද්දි ඩේට කැපෙනව..ලැප් එකෙන් සෝෂල් මීඩියා ෆ්‍රී යන්ඩ පුලුවන් පැකේජ් මොනවද තියෙන්නෙ..1298 එකෙන් පුලුවන්ද
  4. F

    github repository search help

    apita ona file extension ekak hari file ekak hari thiyena repo eka search karala hoyaganne kohomada.. as an example react native youtube clone repo ekak hoyaganda ona app.json hari .json file ekak hari thiyena..
  5. F

    flutter firebase backend එක react native backend එකකට කනෙක්ට් කරහැකිද

    machan me playlist eke thiyena clone tika study karana kenekuta balana karanna hodada..mewaye backend eka monawayenda hadala thiyenne.. me tutorial tika setwen natthan.. youtube hari udemy hari me wage app clone hadana,video tikak hoyala dunnahakida..
  6. F

    flutter firebase backend එක react native backend එකකට කනෙක්ට් කරහැකිද

    nodejs wala wage nan backend eka kelinma use karahaki neda ona ekakata.. ee kiyanne tiktok node backend ekak thiyena web version code ekak hoyagatthoth eka mobile frontend ekakatath use karahakine..
  7. F

    flutter firebase backend එක react native backend එකකට කනෙක්ට් කරහැකිද

    මේ වගේ flutter firebase backend ekak react native frontend එකකට කනෙක්ට් කරහැකිද https://github.com/RivaanRanawat/tiktok-flutter-clone backend එකේ මොකුත්ම වෙනසක් නොකර...මන් chatgpt එකෙන් ඇහුවම කීව පුලුවන් කියල...ඒත් මේ කෝඩ් එකේ 90%ක් විතර තියෙන්නෙ dart ..එතකොට backend එක තියෙන්නෙ මොන language...
  8. F

    figma walin hadana UI onama ekak flutter, react native walata convert karahakida

    man dakka figma adobe xd walin hadana UI flutter, react native wage convert karanda puluhan kiyala winadi 5n..me widihata onama UI ekak convert karahakida.. facebook wage loku app ekaka ui ekak unath tak gala mehema convert karahakida..
  9. F

    mobitel 989 ,18n passe wedada

    anke mokakda
  10. F

    mobitel 989 ,18n passe wedada

    aluth sim walata 989 package eka weda na ..parana ewatath weda nadda 18n passe..989 dala weda natthan 988 activate weiyda
  11. F

    web project, template ටිකක් හොයාගන්ඩ ඕන self study කරන්ඩ

    ඩවුන්ලෝඩ් කරල සෙල්ෆ් ස්ටඩි කරන්ඩ වෙබ් ප්‍රොජෙක්ට්, template ටිකක් හොයල දුන්න හැකිද,(facebook, amazon clone වගේ) mern නන් වඩා හොඳයි..backend,frontend දෙකම ඕන..
  12. F

    openai api key එකක් තියෙන පින්වතෙක්

    chatgpt plus ona nadda machan mekata
  13. F

    openai api key එකක් තියෙන පින්වතෙක්

    dendako.. gpt engineer kiyala app ekak thiyenawa meka test karaganda ona poddak..gpt 3.5 ekak hoyagattha..eka madilu gpt 4o illanawa app ekata

    No contents