flutter firebase backend එක react native backend එකකට කනෙක්ට් කරහැකිද

Freereload

Well-known member
  • Feb 13, 2019
    772
    309
    63
    මේ වගේ flutter firebase backend ekak react native frontend එකකට කනෙක්ට් කරහැකිද
    https://github.com/RivaanRanawat/tiktok-flutter-clone
    backend එකේ මොකුත්ම වෙනසක් නොකර...මන් chatgpt එකෙන් ඇහුවම කීව පුලුවන් කියල...ඒත් මේ කෝඩ් එකේ 90%ක් විතර තියෙන්නෙ dart ..එතකොට backend එක තියෙන්නෙ මොන language එකෙන්ද කියල ප්‍රශ්නයක් එනව.. තාම මේවට අලුත් හින්ද chatgpt කියන සමහරක් ඒව පැහැදිලි මදි
    @Solo Rider
     
    Last edited:
    • Like
    Reactions: Solo Rider

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,287
    100,094
    113
    Firebase backend logic කියල වෙනම නෑ. එකත් තියෙන්නේ frontend එකේම තමා. ඒ නිසා ඕක UI විතරක් ගහලා මාරු කරන්න බැරි වෙයි. කරන්න වෙන්නේ ඒ logic ටික බලාගෙන ආයේ මේ පැත්තේ ලියා ගන්න එක තමා

    https://github.com/RivaanRanawat/ti...er/lib/controllers/comment_controller.dart#L6

    මේක ලේසියි තියෙන විදියට. කෙලින්ම controllers එක එක chatgpt දාලා ඒව js වලට හරව ගන්න පුළුවන් වෙයි. පොඩි පොඩි issues එයි ඒත් ගොඩක් ඒව වැඩ කරයි.
    ------ Post added on Jun 23, 2024 at 5:09 AM
     
    nodejs wala wage nan backend eka kelinma use karahaki neda ona ekakata.. ee kiyanne tiktok node backend ekak thiyena web version code ekak hoyagatthoth eka mobile frontend ekakatath use karahakine..
     
    පුළුවන්. මේ කෝඩ් එකත් එච්චර අමාරු වෙන එකක් නෑ මාරු කරගන්න. වෙනම ගන්නවට වඩා Firebase ගත්තොත් ඉක්මන්. Long-term හොඳ නෑ MPV එකකට වගේ ගත්තට

    Nodejs/php/jaalva backend ගත්තොත් longterm හොදයි පොඩ්ඩක් host කරන්න එහෙම මුලදී කරදර උනාට.
     
    • Love
    Reactions: Freereload

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    මේ වගේ flutter firebase backend ekak react native frontend එකකට කනෙක්ට් කරහැකිද
    https://github.com/RivaanRanawat/tiktok-flutter-clone
    backend එකේ මොකුත්ම වෙනසක් නොකර...මන් chatgpt එකෙන් ඇහුවම කීව පුලුවන් කියල...ඒත් මේ කෝඩ් එකේ 90%ක් විතර තියෙන්නෙ dart ..එතකොට backend එක තියෙන්නෙ මොන language එකෙන්ද කියල ප්‍රශ්නයක් එනව.. තාම මේවට අලුත් හින්ද chatgpt කියන සමහරක් ඒව පැහැදිලි මදි
    @Solo Rider

    මේක twitter app clone එකක්
    DB/ BackEnd විදියට Firebase use කරල තියෙන්නෙ

    ඕකෙ data ගන්න විදිය, query කරන විදිය ඔක්කොම flutter වලින් ලියල ඇත්තෙ

    DocumentSnapshot userDoc =

    await firestore.collection('users').doc(_uid.value).get();
    final userData = userDoc.data()! as dynamic;

    firebase+flutter config

    ඕක ඩිරෙක්ට් RN එක්ක use කරන්න බැ
    firebase+react-native config tutorial එකක් බලන්න
    බලල, ඔය flutter app එක රන් කරල, එකෙන් වෙන දේ ආයෙ RN වලින් ලියන්න

    ඔය උඩ කෝඩ් කෑලි මුල ඉදන් RN වලින් ලියන්න වෙයි

    --

    https://github.com/RivaanRanawat/tiktok-flutter-clone/tree/master/lib/controllers
    controllers ටික බලල, twitter sample එහෙක firestore collection ටික හදන්නෙ කොමද කියල අයිඩිය එකක් ගන්න පුලුවන් (ඕක හොදට කරල නන් )

    --

    RN වලට twitter clone ඕන තරම් ඇති github

    Firebase backend logic කියල වෙනම නෑ. එකත් තියෙන්නේ frontend එකේම තමා. ඒ නිසා ඕක UI විතරක් ගහලා මාරු කරන්න බැරි වෙයි. කරන්න වෙන්නේ ඒ logic ටික බලාගෙන ආයේ මේ පැත්තේ ලියා ගන්න එක තමා

    https://github.com/RivaanRanawat/ti...er/lib/controllers/comment_controller.dart#L6

    මේක ලේසියි තියෙන විදියට. කෙලින්ම controllers එක එක chatgpt දාලා ඒව js වලට හරව ගන්න පුළුවන් වෙයි. පොඩි පොඩි issues එයි ඒත් ගොඩක් ඒව වැඩ කරයි.
    ------ Post added on Jun 23, 2024 at 5:09 AM

    dis true
     
    • Love
    Reactions: Freereload

    Freereload

    Well-known member
  • Feb 13, 2019
    772
    309
    63
    මේක twitter app clone එකක්
    DB/ BackEnd විදියට Firebase use කරල තියෙන්නෙ

    ඕකෙ data ගන්න විදිය, query කරන විදිය ඔක්කොම flutter වලින් ලියල ඇත්තෙ

    DocumentSnapshot userDoc =

    await firestore.collection('users').doc(_uid.value).get();
    final userData = userDoc.data()! as dynamic;

    firebase+flutter config

    ඕක ඩිරෙක්ට් RN එක්ක use කරන්න බැ
    firebase+react-native config tutorial එකක් බලන්න
    බලල, ඔය flutter app එක රන් කරල, එකෙන් වෙන දේ ආයෙ RN වලින් ලියන්න

    ඔය උඩ කෝඩ් කෑලි මුල ඉදන් RN වලින් ලියන්න වෙයි

    --

    https://github.com/RivaanRanawat/tiktok-flutter-clone/tree/master/lib/controllers
    controllers ටික බලල, twitter sample එහෙක firestore collection ටික හදන්නෙ කොමද කියල අයිඩිය එකක් ගන්න පුලුවන් (ඕක හොදට කරල නන් )

    --

    RN වලට twitter clone ඕන තරම් ඇති github

    dis true

    machan me playlist eke thiyena clone tika study karana kenekuta balana karanna hodada..mewaye backend eka monawayenda hadala thiyenne.. me tutorial tika setwen natthan.. youtube hari udemy hari me wage app clone hadana,video tikak hoyala dunnahakida..