බල්ලා වගේ හපන පොළඟා
"පොළඟා පුරුදු කරල ගත්තම හොඳට හීලෑ වෙන සතෙක්. කවුරු කොහොම කිව්වත් පිඹුරටත් වඩා හොඳට පොළඟව හීලෑ කරගන්න පුළුවන්. මම මුලින්ම පොළඟා ඇල්ලුවේ දැනට අවුරුදු 10කට විතර කලින්. ඒ තෙල් හිඳින්න. පොළොන් තෙල් කියන්නේ එක එක විදියට ප්‍රයෝජනයට ගන්න පුළුවන් තෙල් වර්ගයක්. පොළොන් තෙල් එක්ක...