ඕක සාමාන්‍යයි මචන් ....ඖෂධ නමින් ගත්තොත් අඩුයි.... වෙළඳ නමින් ගණන්.... දැන් බලපන් පණුබේත්.... වෝර්මින් පෙත්තක් රු. 20 විතර.. වර්මොක්ස් 75 විතර... මෙබන්ඩසෝල් 500 රු 8ක් විතර.... අනික ෆාමසි කාරයෝ වැඩ් පර්සන්ටේජ් එකක් තියෙන බෙහෙත් දෙන්න තමයි කැමති... ඩොකාල උන්ව හම්බ වෙන්න එන රෙෆ්ලගෙන් වැඩි ගානක්...