1. AnukD123

    අපි නොදන්න න්‍යශ්ටික අවි

    Thanks for the effort bro. Superb post :D
  2. AnukD123

    Patta online game ekak..

    හිතුවටත් වඩා පට්ට බන්.
  3. AnukD123

    Facebook Advice

    මටනම් පේන්න බැරි මූසල site 1ක් බන් FB කියන්නෙ.
  4. AnukD123

    ~නුවර~අවට~

    Supiri machan
  5. AnukD123

    ඔබත්_ඇබ්බැහිවෙලාද????

    දුක හිතෙනව මචන් අද වෙලා තියෙන දේවල් දිහා බැලුවම.
  6. AnukD123

    Rooms

    අඩෝ පට්ට analysis එක බන්. චීන්නුත් මීට වඩා හොද කතා කියනව.
  7. AnukD123

    mokadha mekata karanne

    වෙලාව එන්න ඔනෙ බන්. පොඩ්ඩක් social වෙන්න කියපන්. සෙට් වෙන උන්ට ඔනෙ තරම් කෙල්ලො සෙට් වෙනවා.
  8. AnukD123

    18+ ID card

    ඉතින් ඒක තමයි මචන් මාත් කියන්නෙ. මූ කියන්නෙ 16 කෙල්ල degree 1 ඉවර කරල MBA එකක් කරන්න හිතන් ඉන්නව කියලනෙ? එතකොට හිතල බැලුවොත් කෙල්ල degree 1 පටන් අරන් තියෙන්නෙ 14 දි. (16 ත් සම්පූර්ණ නෑ ලු නෙ) මොනා වුනත් රටට සම්පතක්.
  9. AnukD123

    18+ ID card

    මන් නම් හිතන්නෙ නෑ 16ට අඩු කෙල්ලෙක්ට degree එකක් තියෙනවා කියල. 16 කියන්නෙ O/L කරන වයසනෙ බන්.
  10. AnukD123

    How social state can be affect to your life

    ඕක ලන්කාවෙ උන්ගෙ හැටි බන්. ගනන් ගන්න එපා. හිත හදාගන්න බලපන්.
  11. AnukD123

    ආදරයක් හමු වු හැටි..

    Proud of you bro.
  12. AnukD123

    Private MBA help

    Oxford College of Business හොදයි. Offer කරන්නෙ Australian MBA එකක්. One year duration. Total cost is LKR 650,000.
  13. AnukD123

    EK Married Club-16

    එලකිරි මචන්. Congrats.
  14. AnukD123

    ප්‍රසිද්ධ ආයතන සහ Electronic බඩු

    හෙන ගහන්න ඔනෙ බන් මුන්ට. මාත් Singer TV එකක් ගත්ත. කිසි අවුලක් නම් උනේ නෑ. මන් ගත්ත showroom එකේ මැනේජරය නම් හොද සර්විස් එකක් දුන්නා.
  15. AnukD123

    ~ලස්සන බිත්ති Decals Ideas~

    සිරා ideas ටික.
  16. AnukD123

    Wineworld .lk සුවර්ද?

    ගනන් කෙසේවෙතත් ගත්තු එකෙක් නෑ වගේ පේන්නෙ.

    No contents