අපිට වඩා සැපවත් ඡිවිත‍.

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    සිරාවට බං :( :(
    මගෙත් පොඩි කාලෙ තිබ්බ ලොකුම බලාපොරොත්තුව ඊලඟ ආත්මෙ බල්ලෙක් හාවෙක් පූසෙක් ලේනෙක් ගිරවෙක් වගේ සතෙක් වෙන එක.. :( :(

    ඔව් යකෝ මාර සැපක් ගන්නෙ.. තුන් වේල කන්ඩ හම්බෙනව. අපි උන්ව අත ගානව.. බෙහෙත් කරනව.. නාවනව. මං මේ කල්පනා කෙරුවෙ එයාලට එහෙම සැපක් අපෙන් ලැබෙන්ඩ තියෙන්නෙ එකම එක කාරණයයි..
    පුරු පුරු ගාල පොඩිං ඇඹරිල්ලක් දැම්මම අපිට ඉතිං හෙන ආසයි.. ඒක කොරල තමා අපිව රවට්ට ගන්නෙ.. :yes:

    salli thibba nan prashna na bn



    එහෙනම් ඉතින් ඒ වගේම තමා බං සල්ලි තියෙන මිනිස්සු. මගේ යාලුවො ඕන තරම් ඉන්නවා වැඩක් නොකර ආතල් එකේ කාලා බිලා ඉන්න එවුන්. අපිට නම් ලැජ්ජයි නේ එහෙම ඉන්න අම්මා තාත්තාගෙන් කකා බිබි. උන්ට එහෙම එකක් නෑ බං. උන්ගේ අම්මලාත් ආසා නෑ උන් මහන්සි වෙනවාට. එහෙම ඉතින් හොඳට පින් කරලා තියෙන්න ඕනේ එහෙම තැනක ඉපදෙන්න :yes::yes:

    hmm
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,183
    24,828
    113
    tracing Geo-location.. ... ...
    jiwithe dukai kiyala thamai ban budu hamuduruwo kiyala thiyenne. onima deyak oniwata wada thibboth dukai.. karadarath wadi unama dukai, sapa wadi unamath dukai.. hodama wade sansare keti karaganna pin karapan.. hamadema diha upekshawen balanna puluwan nam ( karanna amaru wadak.. mata nam ba.. ) prashna adu wei dukath adu wei.. mama nam ena dekata muna dila wadiya hithanne nathuwa innawa.. puluwan hama welawema pin karanawa.. ita wada karanna deyak na ban.. :yes::yes:
     

    chamispin

    Member
    Sep 16, 2006
    689
    12
    0
    Homagama
    අපි බන් මේ මිනිසත් කම සැපයි සැපයි කියලා කිව්වට අමු කට්ටක් නේ කන්නේ .පොඩි කාලේ ඉදන් ඉගෙන ගන්න දුක් විදිනවා ඊට පස්සේ සල්ලි පස්සේ දුවනවා ඒ අතරේ අපට සෑහෙන්න දේවල් මග ඇරිලා යනවා ඊට පස්සේ දුක් විදිනවා ලැබුනත් දුකයි නොලැබුනත් දුකයි . තන්හාව වැඩි වෙනවා පවුල් ප්‍රශ්න ගෙවල් වල ප්‍රශ්න රස්සාවේ ප්‍රශ්න පුදුම දුකක් නේ .මිනිස්සු වෙලා උපදින එක මොන සැපක්ද? එකට බලපන් නිදහසේ ඉන්න කුරුල්ලෙක් මොකක් හරි පලතුරක් කාලේ ඔහේ ආතල් එකේ ඉන්නවා .නැත්තම් ඔය හොද සැපට ගෙවල් වල හදන බල්ලෝ පුසෝ උන් පට්ට ආතල් එකේ ඉන්නවා උන් උන්ට කැමති වේලාවක් නිදාගෙන ඉන්නවා උදා හරණයකට අපේ පුසා ඌ කොයි වේලාවෙත් නිදි මට ඌ දකින දකින පාර හිතෙනවා මු මාර ලක් කාරයෙක් තමයි මොන ප්‍රශ්නද ඌට එ කිසිම දෙයක් නෑ ආතල් එකේ ඉන්නවා .අනේ මන්ද බන් අපේ ඡිවිත මොනව ලැබුනත් මේක මහ දුකක් නේද? අපි මිනිස්සු වෙන එක මහ පවක් එක අතකට.

    මචන් මිනිසත් කම කියන්නේ හරිම අමාරු දෙයක් ලබාගන්න !!! සත්තු කියන්නේ තිරිසාන්නු..සතර අපායේ කොටසක් ..ඉතින් අපි ඊට වඩා සැපවත් ජීවිතයක් ලබල තියෙද්දී හිතනවා සත්තු විදින්නේ සැපක් කියල ...ඇත්තටම උන් දුකක් මචන්

    සතෙක් කියන්නේ පෙර මනුස්සයෙක්..සිල් පද කඩගත්ත හින්දා සත්තු වෙලා ඉපදෙනවා..ඔහොම තමා බුදු රජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ
     

    chamispin

    Member
    Sep 16, 2006
    689
    12
    0
    Homagama
    සිරාවට බං :( :(
    මගෙත් පොඩි කාලෙ තිබ්බ ලොකුම බලාපොරොත්තුව ඊලඟ ආත්මෙ බල්ලෙක් හාවෙක් පූසෙක් ලේනෙක් ගිරවෙක් වගේ සතෙක් වෙන එක.. :( :(

    මචන් මිනිසත් කම කියන්නේ හරිම අමාරු දෙයක් ලබාගන්න !!! සත්තු කියන්නේ තිරිසාන්නු..සතර අපායේ කොටසක් ..ඉතින් අපි ඊට වඩා සැපවත් ජීවිතයක් ලබල තියෙද්දී හිතනවා සත්තු විදින්නේ සැපක් කියල ...ඇත්තටම උන් දුකක් මචන්

    සතෙක් කියන්නේ පෙර මනුස්සයෙක්..සිල් පද කඩගත්ත හින්දා සත්තු වෙලා ඉපදෙනවා..ඔහොම තමා බුදු රජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,048
    1
    43,461
    113
    ඔය සිද්ධිය දන්න නිසා තමා බං අපි සත්තුන්ට ඔච්චර අනුකම්පා කරන්නේ. මොකද උන්ට ප්‍රශ්නයක් ආවම මොකෝ කතා කරලා විසඳගන්න කියලද? ඒ නිසා උන් ගැන අනුකම්පා කරන්න ඕනේ.

    :)