අබා බලන්න යන්න ඉස්සරලා මම හිතාගෙන ගියේ නෑ නෙ මූ අද මේ පෙන්නන්න යන් නෙ
කතෝලික අබා කෙනෙක් කියලා..
ඇතුලට ගිහින් දැක්ක දේවල් අනුව මට හිතුන දේතමයි ඔය..
ජීවිත කාලෙටම ක්රිස්තු චරිතය ගැන දැකල නැති අහලවත් නැති මිනිහෙක් ඕකබැලු වො ත් එයාට අබා ඇතුලෙ
කතෝලික කමක් දකින්නබැරි වෙයි...