ජැක්සන් අබා කියල චිත්රපටියක් නොකලාට වඩා කරපු එක 100 පාරක් හොඳයි..
ඇත්තටම පණ්ඩුකාභය කතාව ගැන මමනං හොඳටම දැනගත් තෙ අබා ආපු නිසයි.
ඉතිහාසය ගැන කතාවක් ඇතිවීම ම අබා හින්ද වුන එක හොඳක්..
හැබැයි අවුල තියෙන් නෙ අස්වාභාවික විදියට අබා ඇතුලට කතෝලික අංග ඔබ්බපු එකෙයි..
හිතල කලත්, නොහිතා...