මේ Mayan19 කියන එකාට කියන්නෙ. උබ අපි හැමෝටම බොරු කියල උබේ credibility එක නැති කරන් ඉන්නෙ. උබට තව දුරටත් මේ account එකෙන් elakiri එන්න බෑ දැන්නම්. උබට කරන්න තියෙන හොදම දේ තමයි අලුත් account එකක් හදාගෙන, මුල ඉදන් fresh පිට elakiri එන එක.
උබ යන්න ඉස්සෙල්ල මෙතන පැය ගණන් රස්තියාදු වෙච්ච හැමෝටම පොඩි...