1. djfordj

    - Invest කරලා නිකම් ඉඳලා සල්ලි හොයමුද? -

    උන් දෙන්න මරා ගන්නවද දන්නේ නෑ. :sorry:
  2. djfordj

    - Invest කරලා නිකම් ඉඳලා සල්ලි හොයමුද? -

    හිනා නෙවෙයි. දැන් මූන කට හෝදලා ලෑස්ති වෙයන්.
  3. djfordj

    How to Withdraw From PayPal to Sri Lanka Instantly

    මගේ philiphine එකේ case ආව බං. මේ මොකද කියල කියපන් පුලුවන්නම්?:baffled:
  4. djfordj

    How to Withdraw From PayPal to Sri Lanka Instantly

    කලින් limit වෙලා එහෙම තියෙද?
  5. djfordj

    How to Withdraw From PayPal to Sri Lanka Instantly

    උබ philiphine IP දාගෙනද paypal ලොග් වෙන්නෙ? මගේ එක හදපු දවස් වලම ban උනා.:(
  6. djfordj

    කෝටියක්

    මමනම් කරන්නේ FD දාල, එකෙන් එන පොලියෙන් මොනවා හරි කරනව.
  7. djfordj

    - Invest කරලා නිකම් ඉඳලා සල්ලි හොයමුද? -

    තව පැ 3යි. ලෑස්ති වෙලා ඉදපන්.:P
  8. djfordj

    hi

    TharushiKU මෙයාගේ cookery videos තියෙනවානම් මෙතන දාන්න.:baffled:
  9. djfordj

    - Invest කරලා නිකම් ඉඳලා සල්ලි හොයමුද? -

    ෆොටෝස් තියෙනවනම් දාපන් බං. තනියෙම කන්න එපා..:angry::love:
  10. djfordj

    - Invest කරලා නිකම් ඉඳලා සල්ලි හොයමුද? -

    ආතල් එකට කිව්වෙ. :rofl: Video link please :P:love:
  11. djfordj

    - Invest කරලා නිකම් ඉඳලා සල්ලි හොයමුද? -

    අම්මෝ පැය 3ක් විතර ගියා නවත්තපු තැන ඉදන් කියවන්න. මේක ගිහින් තියෙන දුර. අද උදේට බලාගන්න පුළුවන් කව්ද හරි කව්ද වැරදි කියල. මයි මනි ඉස් ඔන් සූම්ලයින්. :P
  12. djfordj

    free game help

    Free games නම් කොච්චර තියෙනවද බං. පල්ලෙහ link එකෙන් බලපන්. http://store.steampowered.com/genre/Free%20to%20Play/#p=0&tab=ConcurrentUsers ඔතන පොඩි පොඩි games පවා තියෙනවා. Free දෙන පොඩි games ඕන නම් මගේ thread එකට වරෙන්. http://www.elakiri.com/forum/showthread.php?t=1815164

    No contents