Tablet PC අඩුවට ගෙනත් අලෙවි කරන්න ?
අදහසක් තියෙනවා මචංලා Chinese tab (good one) ගෙනත් මගෙ shop එකේ දාලා අලෙවි කරන්න. අපේ සහෝදරයො දන්න තැන් තියනවද colombo වල? or Singapore/Malaysia වලින් හරි අඩුවට ගන්න පුළුවන් තැන් දන්න කෙනෙක් ඉන්නවාද. උදව් කරන්න එහෙ ඉන්න අය හරි (බලලා BUMP එකක් දාගෙන යන්න කරන...