1. walmsilva

    කෙල්ලට අසාමාන්‍ය මෙව්ව ආශාවක් ඇවිත්...

    :no::Pමට පේන්නේ මේහෙම සිද්ධියක් වෙලා නැහැ. මූටයි මේක කරව ගන්න ‍ඕන වෙලා තියෙන්න... සන්සාරේ.....:confused::confused:
  2. walmsilva

    Google Earth එකට Photos දාන්න

    මචංලා Google Earth එකට මේ විදිහට හිටින්න Photos දාන්නේ කොහොමද. දන්න කෙනෙක් උදව් කරන්න. මේ සම්බන්ධ thread එහෙම ගියාද අපේ එලකිරි එකේ... මං Panoramio web site එකට ගිහින් upload කරා. photos add වුනා. ඒත් මේ විදිහට පේන්නෙ නැහැ... ප්ලීස් හෙල්ප් මචංලා...
  3. walmsilva

    18+ Graffiti in the toilet

    ta hiki_ _ .... ela ban....
  4. walmsilva

    ෴ මොනොරු කොළ ඕනිද ෴

    ade supiri ma post ekak
  5. walmsilva

    Today Plane Crash Captured in CCTV

    :sorry:හොදට බලපං. අර ඉස්සරහින් යන වාහනේ වදිනවා එයාක්රාප්ට් එකේ තටුව...:no::no::no:
  6. walmsilva

    Adsence account එකට youtube video ඇඩ් කරන්නෙ කොහොමද

    thanks macho. hoya ganna bari una ban thama. pls help me ape kattiya..
  7. walmsilva

    Adsence account එකට youtube video ඇඩ් කරන්නෙ කොහොමද

    thanks ubatath. meke thread ekak thiyanawalu machan. hoyala deepan "youtube eken mudal hoyana ayata thalluwak" kiyala
  8. walmsilva

    Adsence account එකට youtube video ඇඩ් කරන්නෙ කොහොමද

    thanks machan ubata. ane link eka nahane machan...
  9. walmsilva

    Adsence account එකට youtube video ඇඩ් කරන්නෙ කොහොමද

    Adsence account එකට youtube video ඇඩ් කරන්නෙ කොහොමද මචංලා මගේ Adsense account එකක් තියෙනවා. ඒකට youtube videos add කරන්නේ කොහොමද. ලංකාවේ youtube adsense බැහැ කියලා තියෙනවා මං දැක්කා. මේකෙ අපේ එළකිරි සහෝදරයො මේ ගැන හොදට දන්නවා. help එකක් දෙනවාද. මේ ගැන thread තියනවා නම් link එකක් දෙන්න.
  10. walmsilva

    yamaha fz gana hoda naraka

    fz eka gana patta wistharayak thiyana thread ekak giya machan... maath asama byke ekak...
  11. walmsilva

    ශුද්ධෝත්තම ප්‍රැන්සිස් පාප් වහන්සේ අග්‍&

    උඹේ කියමනට මම එකගයි මචං. මම කතෝලිකයෙක්. ඇත්තටම උඹ හිතනවා හරි. එත=මා එහෙම කෙනෙක් තමයි. එත=මාගේ කියාවෙන් අපිට ඒ ගැන වැටහෙනවා. අපි මේ පුංචි රටේ ජීවත් වෙන්න ඕනෙ මෙහෙම තමයි මචං... මේ පින්තරැ ටික ආගම් වාදය අවුස්සන අයට හොද පිළිත=රක්ම තමයි මචං...
  12. walmsilva

    සිංගප්පුරු_TRAVEL_HELP

    machan, taxi ganna epa. train line eke yanna harima lesie. airport ekenma public transport map eka ganin. habai macho ube podda podi wadie neda ban, eyata poddak therena wayase giyoth nam thama hoda. man kiyanne aduma gane 3-4 years wage. zoo ekai, universal and aquirium, adventure cove...
  13. walmsilva

    SLT OLD UNLIMITED package help

    man danna widihata dan unlimited packege naha. old packaguth limit karala thiyenne. balapan limit panna gaman slow wenne nadda kiyala...

    No contents