1. dilan_randika

    🔴 අන්න ඉවත් කරලා

    jony jony yes papa thamaa
  2. dilan_randika

    තං මලක්

    මට රන් මලක් ලෙස සින්දුව මතක් වුනේ එකපාරට ඔඉ
  3. dilan_randika

    🔴 අන්න ඉවත් කරලා

    හොරුනම් ඇදුමුත් ඔය එක්කම ඉවත් කරන්න ඕනේ ඔව්
  4. dilan_randika

    Questions SLT අනේ මන්ද

    SLT එකේ aය email එහෙම බලනවද බන් ලෝකේ තියෙන්නේ 2024 ඒත් තාම පරණ ක්‍රමේට වැඩ email acknowledgement එකක්වත් එවන්නේ නැහැ manager ලද අනේ මන්ද
  5. dilan_randika

    Questions nsb වැඩ නැහැ නේද ?

    unge aluth version ekanan wada template naha ekai awula template tika eke hadagannam. kohomath ona wenawane https://digital.nsb.lk/ -> "Login"
  6. dilan_randika

    Questions nsb වැඩ නැහැ නේද ?

    https://internetbank.nsb.lk/ වැඩ නැහැ නේද
  7. dilan_randika

    ලක්ෂ්මන් නිපුනාරචිචි ට මොකද උනේ?

    no. he's for parliament membership replacement for AKD not related to cabinet
  8. dilan_randika

    දිලිත් හරිනිව පට්ට ගහයි.

    නා ලොව නා රජුන් ලීටර් 5 වතුර බෝතල් වලට එකතුකරපු මනෝ බාවය මොකක්ද කියල ඔය එක්කම කියන්න සෑර්
  9. dilan_randika

    Questions මොනිටරේ පවර් ජැක් ඒකේ

    මොනිටරේ පවර් ජැක් ඒකේ ළඟ පොඩි ලූස් එකක් තියෙනවා මොකද එකට කරන්නේ? දිගටම හොඳට වැඩ වෙලාවකට පොඩ්ඩක් ලූස් වෙනවා
  10. dilan_randika

    Questions කාර් එක දවසේ මුලින්ම වගේ ඉස්සරහට ගන්නකොට

    කාර් එක දවසේ මුලින්ම වගේ ඉස්සරහට ගන්නකොට ඉස්සරහ බ්‍රේක් වල ක්‍රී සද්දයක් එනවා
  11. dilan_randika

    Questions Slt fiber router එකට ලොග් වුනහම පෙන්නන පාස් වර්ඩ් එක

    Slt fiber router එකට ලොග් වුනහම පෙන්නන පාස් වර්ඩ් එක පොඩියි. මගේ slt එකෙන් දුන්න password එක ඊට වැඩිය දිගයි හැබැයි කනෙක්ෂන් ඔක්කොම හොඳට වැඩ බෝල බෝල password eka බලන්න විදිහක් නෑ නේද
  12. dilan_randika

    Questions රනිල්ගේ ප්‍රදාන සටන් පාටය

    එතකොට ඔය නය වුනේ කවුද බන් අලි සබ්රි ලන්සා ප්‍රසන්න රණතුංගට අනුව ඒ ගමේ සිමියොන් කමලාවතී රනිල් තමයි නය අරගෙන එක කවර කරන්නේ
  13. dilan_randika

    Questions රනිල්ගේ ප්‍රදාන සටන් පාටය

    දැන් රනිල්ගේ ප්‍රදාන සටන් පාටය තමි අපි IMF සාර්ථකව ඉදිරියට ගෙනයනවා කියන එක . මිනිස්සු හරි සතුටුයි ! යකෝ අපි මේ සතුටු වෙන්නේ නය වෙන එකට නේද? අපි ගෙන්න ඕනේ නය වලින් මිදෙන නායකයෙක් නෙමේද ?
  14. dilan_randika

    Ranjan ආයේ leak කරගෙන නේද? 😂

    Mossad dammala muge phone eka blast karanna one. Hariyanne naha nathnam
  15. dilan_randika

    පේජර් අටැක් - මොසාඩ්

    Ado ! "ඊශ්‍රයාලයෙන් අමුතු ප්‍රහාරයක් - පේජර් ගැජට්ටු පිපිරී ලෙබනනයේ 9 ක් මරුට 3000 කට තුවාල" ------ Post added on 1726676784
  16. dilan_randika

    පේජර් අටැක් - මොසාඩ්

    පේජර් අටැක් එක මොසාඩ් සුපිරි ගේමක් නේ බන් අම්මෝ මොළ ගෙනාපු නැවවල්
  17. dilan_randika

    Questions ලන්සා,ප්‍රසන්න රනිල්ගේ stage එකේ

    Me katha tika UNP kaarayek kiwwanam ok ban but lasa or prasanna ranathunga? 🤭
  18. dilan_randika

    Questions ලන්සා,ප්‍රසන්න රනිල්ගේ stage එකේ

    ලන්සා,ප්‍රසන්න රනිල්ගේ stage එකේ කතා කරනකොට හිතෙන්නේ ලංකාවට කෙලකරපු අර්බුදේ හදල තියෙන්නේ මහජනතාව . එකෙන් රට බේරාගෙන තියෙන්නේ රනිල් එතකොට ප්‍රසන්න ලංස කොහෙද බන් මේක වෙනකොට හිටියේ
  19. dilan_randika

    24" Used monitor

    dell vs asus vs msi vs viewsonic advice please?

    No contents