Questions කාර් එක දවසේ මුලින්ම වගේ ඉස්සරහට ගන්නකොට

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,155
    4,149
    113
    කාර් එක දවසේ මුලින්ම වගේ ඉස්සරහට ගන්නකොට ඉස්සරහ බ්‍රේක් වල ක්‍රී සද්දයක් එනවා
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    ඕක ගොඩක් වෙලාවට නෝමල්
    යනකොට ඩිස්ක් එක කැපෙනවනෙ, එක උඩ එක එක කම්පවුන්ඩ් ලේයර් එකක් හැදෙනව එක රෑට උනත්. එ සද්දෙ එනව ඇත්තෙ.

    ටිකක් ගිහිල්ල බලපන් ඩිස්ක්/රිම් එහෙම ඔනෙවට වඩා රත් වෙනවද කියල
    වෙන්නෙ නැත්නන් අවුලක් නැ

    ඕනම නන්, ඉලග පාර පෑඩ්ස් දානකොට, කැලිපර් ගලොල ඇතුල සුද්ද කරහන්

    @PHBhagya
    @Hyaenidae
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,112
    1
    8,996
    113
    -~උලක් උඩ-~
    ඕක ගොඩක් වෙලාවට නෝමල්
    යනකොට ඩිස්ක් එක කැපෙනවනෙ, එක උඩ එක එක කම්පවුන්ඩ් ලේයර් එකක් හැදෙනව එක රෑට උනත්. එ සද්දෙ එනව ඇත්තෙ.

    ටිකක් ගිහිල්ල බලපන් ඩිස්ක්/රිම් එහෙම ඔනෙවට වඩා රත් වෙනවද කියල
    වෙන්නෙ නැත්නන් අවුලක් නැ

    ඕනම නන්, ඉලග පාර පෑඩ්ස් දානකොට, කැලිපර් ගලොල ඇතුල සුද්ද කරහන්

    @PHBhagya
    @Hyaenidae
    ඔහොම තියනවා නම් වැස්ස දවස් වලට වැඩිවෙනවා නේද
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,043
    2
    54,821
    113
    Get all 4 brakes cleaned with brake cleaner during the next service if the sound is a recent development

    Keep an eye on the TPMS for abnormal temperatures

    fRbsJfS.png

    Other than that don't worry over it much, like @Solo Rider said it could be just surface rust scraping off the brake pads, especially if you replaced the pads recently or the car hasn't been driven for days
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,480
    23,749
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ඕක ගොඩක් වෙලාවට නෝමල්
    යනකොට ඩිස්ක් එක කැපෙනවනෙ, එක උඩ එක එක කම්පවුන්ඩ් ලේයර් එකක් හැදෙනව එක රෑට උනත්. එ සද්දෙ එනව ඇත්තෙ.

    ටිකක් ගිහිල්ල බලපන් ඩිස්ක්/රිම් එහෙම ඔනෙවට වඩා රත් වෙනවද කියල
    වෙන්නෙ නැත්නන් අවුලක් නැ

    ඕනම නන්, ඉලග පාර පෑඩ්ස් දානකොට, කැලිපර් ගලොල ඇතුල සුද්ද කරහන්

    @PHBhagya
    @Hyaenidae

    ඔහොම තියනවා නම් වැස්ස දවස් වලට වැඩිවෙනවා නේද

    ඔව් වැස්ස දවසට වැඩියි. අනික පලවෙනි බ්‍රේක් පාරේදි විතරයි.
     
    • Like
    Reactions: Solo Rider

    CobraBrother

    Well-known member
  • Jun 2, 2020
    110
    279
    63
    ඕක සාමාන්‍යයෙන් වෙන්නේ මුලින්ම වගේ නේද? වාහනේ ටිකක් වෙලා පැදලා brake කරන වෙලාවට ඔය සද්දේ එන්නේ නෑනේ?

    ඕක වෙන්නේ මචං brake dust, brake pads අස්සෙන් නිදහස් වෙන්නේ නැති උනාම. ඕකට කරන්න ඕනේ brake pads ගලවලා brake hardware වල dust තියෙනවනම් සුද්ද කරලා දන්න ඕනේ wire brush එකකින්වත්. තව caliper එකේ brake hardware සෙට් වෙන තැන මලකඩ වගේ තියෙනවනම් ඒවා එහෙම සුද්ද කරලා දන්න ඕනේ. සුද්ද කලාට පස්සේ brake hardware සෙට් කරද්දී caliper එකට තනි flat සෙට් වෙන්න ඕනේ. පොඩ්ඩක් හරි ඇද ගැහුවොත් brake pads වලට move වෙන්න අපහසු නිසා dust එක රැඳෙනවා. ඕක තමයි ප්‍රධානම හේතුව. ඒ අතරතුර caliper පින් ටිකත් grease කරලා දාන්න.

    brake hardware:

    1727251094852.png

    1727251136343.png
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,043
    2
    54,821
    113
    එක පිලියමක් විදියට රෑ නවත්තද්දී parking brake apply නොකර නවත්තන්ඩ

    It's not advisable to do this if the car is on an incline and it's an automatic. The gearbox (parking pawl) will have to bear the weight of the car if the parking brake is not applied
     
    • Like
    Reactions: Solo Rider

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,166
    3
    118,940
    113
    Gampaha
    ඕක ගොඩක් වෙලාවට නෝමල්
    යනකොට ඩිස්ක් එක කැපෙනවනෙ, එක උඩ එක එක කම්පවුන්ඩ් ලේයර් එකක් හැදෙනව එක රෑට උනත්. එ සද්දෙ එනව ඇත්තෙ.

    ටිකක් ගිහිල්ල බලපන් ඩිස්ක්/රිම් එහෙම ඔනෙවට වඩා රත් වෙනවද කියල
    වෙන්නෙ නැත්නන් අවුලක් නැ

    ඕනම නන්, ඉලග පාර පෑඩ්ස් දානකොට, කැලිපර් ගලොල ඇතුල සුද්ද කරහන්

    @PHBhagya
    @Hyaenidae
    හීනියට මෙටල් ඇතිල්ලෙන සද්දයක්නං,
    පෑඩ් ගෙවිල තියෙන්නෙ...