1. dilan_randika

    මාලඹේ මැරිලා තියෙන්නේ

    Anura kiayana onama deyak minissu ahana scene ekak thiyenne. Jaya Niyathai ?
  2. dilan_randika

    Questions මස් මාළු බිත්තර කරවල දවස් හතට

    මස් මාළු බිත්තර කරවල දවස් හතට මාරු කරන්නේ කොහොමද ? වෙජි දවස් නැද්ද ?
  3. dilan_randika

    Questions Router - එක ඩිවයිස් එකක් ටෙම්පරි අයි කරන්න

    රවුටරේට කනෙක්ට් වෙලා තියෙන එක ඩිවයිස් එකක් ටෙම්පරි අයි කරන්න පුලුවන්ද රවුටරේට ලොග් වෙලා
  4. dilan_randika

    Questions Cistern - SHIT tika ෆ්ලෂ් වෙන අඩුම වතුර

    Cistern එකට පිරෙන වතුර ඔක්කොම SHIT tika ෆ්ලෂ් වෙන අඩුම ප්‍රමාණයට සෙට් කලාම චූ කරලා ehema වතුර නාස්ති වෙන එක නවත්තන්න පුළුවන් නේද?
  5. dilan_randika

    ඊයෙ රෑ ප්‍රේමදාසෙ වලිය. 🛑Exclusive🛑 SL vs Ind

    https://www.facebook.com/share/v/x9Cdqf6JGQcctmQt/?mibextid=oFDknk
  6. dilan_randika

    Questions youtube වගේ වෙනම පැකේජ් එකක් active කරගෙන ඉන්නකොට

    youtube වගේ වෙනම පැකේජ් එකක් active කරගෙන ඉන්නකොට youtube බලනකොට නෝමල් නෙට් ස්ලෝව් නොවී තියෙනවද වෙනම bandwidth එකකින්ද youtube යන්නේ එතකොට UP ------ Post added on 1723092228
  7. dilan_randika

    Leather Belt

    Malwatta road ?
  8. dilan_randika

    Office

    dan yana versions baha parana versions puluwan eth parana version dan download naha official. wena 3rd party thanakin download karaganna wenawa parana version ekak
  9. dilan_randika

    Office

    "You need an older version of Office 365 - the current versions do not install on Windows 7. The version you need is 1912 (Build 12325.20298) - I don't know if it will be offered to you if you log into your account and download it. "
  10. dilan_randika

    වර්තමාන ලෝක යුධ ප්‍රශ්න වලට හේතුව මොකක්ද?

    it's not just economy the factor. there are so many other factors too. religious , social , power , geography etc.
  11. dilan_randika

    BMW I7 2024 Car Brand New

    this may continue as executive i8 will continue as sport
  12. dilan_randika

    Questions රත්තරන් වගේ එවුන් රනිල්ට එව්වේ පොහොට්ටුව!

    රත්තරන් වගේ එවුන් රනිල්ට එව්වේ පොහොට්ටුව ඕනෑකමින් target 1: ගැලවුම්කරුවා දිනවන්න. jvp වගේ අවොත් කුණු අදින්න පුළුවන් නිසා Target 2: පාවෙන චන්ද රනිල්ට යනඑක එපා කරවන්න See his fake sad face when he announces this. Target 1 ද Target 2 ද ?
  13. dilan_randika

    රට ඉදි හදන හැටි

    menna natural idunu ewwa
  14. dilan_randika

    Questions අපරාද CCTV & ළමා පරපුරේ මනස

    මේ cctv නිසා ඉස්සර වගේ නෙමේ හැම අපරාදයක්ම රෙකෝඩ් වෙනවා එව්වා tv වල කපල පෙම්න්නුවට social media වල යනවා ඕකෙන් ළමා පරපුරේ මනසට අනවශ්‍ය marketing එකක් add වෙලා සාමාන්‍යකරණය වෙන්නේ නැද්ද ?
  15. dilan_randika

    Questions ඔරලෝසුවේ බැක් කවරේ ගලවන්න ක්‍රමයක් ?$%#%^$%^

    ඔරලෝසුවේ බැක් කවරේ ගලවන්න ක්‍රමයක් කියපන්කො ගෙදරදී කරුම වැඩක් බන් පිහි තලෙනුත් අමාරුයි high කොලිටි එව්වගේනම් notch එකක් තියෙනවලු නේද

    No contents