Questions මස් මාළු බිත්තර කරවල දවස් හතට

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,134
    4,132
    113
    මස් මාළු බිත්තර කරවල දවස් හතට මාරු කරන්නේ කොහොමද ?
    වෙජි දවස් නැද්ද ?
     
    • Like
    Reactions: NRTG

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,934
    16,954
    113
    Colombo
    මාලු උයල/බිස්ටේක් > චිකන් > ආයෙ මාලු
    අස්සෙන් අස්සෙන් බිත්තරත් හදනව. කරෝල නම් කැවෙන්නෙම නැති තරම්.
     
    • Like
    Reactions: NRTG

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,110
    34,663
    113
    රට ඇතුලෙට මාලු ප්‍රාවාහනය කරන්න ගබඩා කරන්න ක්‍රම නොතිබ්බ නිසා තමයි රජ කාලේ මාලු වේලලා කරවල හැදුවේ
     

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,934
    16,954
    113
    Colombo
    රට ඇතුලෙට මාලු ප්‍රාවාහනය කරන්න ගබඩා කරන්න ක්‍රම නොතිබ්බ නිසා තමයි රජ කාලේ මාලු වේලලා කරවල හැදුවේ
    නැතුව කලින් අල්ලන මාලු ටික නරක් නොවී තියාගන්න නෙවෙයිද?
     
    • Like
    Reactions: icewiz and NRTG

    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,109
    113
    ඔය ටික පිළිවලින් ජනෙල් ගැට්ට උඩින් තියල "හෝ 10, 20, 30, 40 සින්දුව කියල 100 ආපු එක අරන් කනවා. ජනෙල් ගැට්ට උඩ තියන සැනින් කොහේ හරි යන බල්ලෙක් එකක් උස්සන් ගියොත් බල්ලාගේ හදපු එකාගේ පරම්පරා 7 සිහි කරලා එදාට එළවලු විතරක් කනවා. :cool:
     
    Last edited:
    • Haha
    Reactions: Solo Rider

    icewiz

    Well-known member
  • Dec 19, 2023
    2,401
    3,207
    113
    පල්ලි ගාව කරවල කඩවල කපාපු කොන් වෙලලා විකුණනවා කියන්නේ ඇත්තද
     
    • Haha
    Reactions: ewijesekara

    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    මට නම් මොනා හරි තියෙන්න ඕන වේල් 3 ටම.බිත්තර නම් ගොඩක් වෙලාවට රෑට කැවෙන්නේ.මන් මාලු වලට වැඩිය ආස නෑ.මට අප්පිරියාවක් එනවා.ඒක නිසා මාලු හදන දවසට අම්මා වෙනම බැදලා තියනවා මට.චිකන් නම් කැවෙනවා හරියට.තාත්තා මස්,මාලු ගේනවා හැම සතියෙම.සොසේජස්,මීට් බෝලුත් කැවෙනසා.හාල්මැස්සො නම් කැවෙන්නේ නෑ වැඩිය.කෑලි කරවල බැදලා එහෙම තිබ්බොත් කනවා.
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,299
    26,808
    113
    Kandy
    කරවල වල මස් වලට වඩා වැඩි ප්‍රෝටීන් ප්‍රමානයක් තියෙනවා බර එක්ක ගත්තම