කට්ටියට මම අද කියල දෙන්න යන්නේ කොහොමද PS4 එකක් jailbreak කරගන්න කියලා. :baffled: ඇත්තටම මේක පට්ටම ලේසි දෙයක් කරගන්න තියෙන්නේ පොඩි දෙයයි. අවශ්‍ය වෙන්නේ PS4 එකක් වර්ෂන් එක 5.05 තියෙන :rolleyes:. දැන් ඔයාලට තියෙන්නෙ මෙන්න මේ ලින්ක් [http://crack.bargains/505k/] එක PS4 browser එකට ගිහිල්ලා ටයිප්...