Toilet ප්‍රශ්නයක්

acryan

Well-known member
  • Oct 11, 2012
    9,681
    9,337
    113
    okata karanna ona bung shape eka athulata palayan gihilla idapan tika welawake , 3 minutes , then wade korapan aiyth iwara wela 3 minutes inna then eliyata enna dan kawuruwath danne na kauwda kiyala :rofl::rofl:
     

    tharindu455

    Well-known member
  • Feb 9, 2016
    4,608
    878
    113
    ගෙදර
    Toilet එකට ගිහින් වැඩේ කරණකොට sound එක හයියෙන් එනකොට, එළියේ ඉන්න මිනිස්සුන්ට note වෙනවනෙ. උබලා ඒ වගේ වෙලාවකට කොහොමද වැඩේ කරන්නේ? වැදගත් තැනකදී මෙහෙම ප්‍රශ්නයක් උනොත්?
    sadde ahanne nathi wenna hemita pade yawapn
     

    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    ටොයිලට් පේපර් රෝල පුකේ හිලට තියාගෙන කක්කා දාපන්. මෙතැනදී රෝල සයිලන්සරයක් විදිහටයි පාවිච්චි වෙන්නේ. රෝලක් හොයාගන්න නැත්තන් පත්තර කෑල්ලක් උනත් රෝල් කරලා ගන්න පුළුවන්. ඒවත් නැත්තන් පොල්ලක් අල්ලනවා වගේ අත හදාගෙන පුකට තියලා රෙන්න. පහත පින්තුරය අද්‍යනය කිරීමෙන් ඔබට අදහසක් ගත හැක. ඔබේ පහසුව පිණිස පැති 3කින් පෙනෙන ලෙස ඇද ඇත

    Untitle1d.png

    ඔයා පිස්සෙක් බ්‍රෝ :lol::lol::lol:
     

    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,182
    1,892
    113
    C:\
    එහෙම try කරාට හැම වෙලේම හරි යන්නේ නැහැ.

    අධෝ වාතය පමනක් යවන වෙලාවට ඕක හරි. Toilet ගියහම අෑත් කරොත් වෙන්නේ උච්ඡ සංඛ්‍යාත යෙන් චිරි චිරිස් ගලා එන එක :sorry: sound එක ඕනවට වඩා එනවා එතකොට වේගයෙන් පිටවෙන්න ඉඩ තියෙන නිසා... ඔහොම හිතලා මම ඒක පාරක් try කරා වැඩේ වැරදුනා. Panic attack එකක් ආවා :sorry:
    පස්‌සේ හැංගිලා හිටියා වටේ මිනිස්සු ඔක්කොම කොහේ හරි යනකන්. පස්සෙ තමයී එළියට ආවේ :sorry:

    hutto mehema athal denna epa mata pissu wage hina welama .. budu ammoo :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
     

    exodus293

    Well-known member
  • Jul 19, 2017
    1,348
    290
    83
    ඔච්චර හිතන්න එපා බන්. පඩේ සද්දෙ වුණත් මොකද. උබ ඒක අරින්නෙ ටොයිලට් එකේ. ඔන්න ටොයිලට් එකෙන් පිට යවනවා නම් ලැජ්ජ වෙන්න ඕන. කව්රුවත් උබ ටොයිලට් එකේ ඉඳන් පඩ ඇරලා එළියට ආවම අහන්නෙ නෑ ආ ඔයාට පඩයක් ගියා නේද කියලා. ඇහුවොත් අහන්නෙ ලෝක අනුන්ගෙ දේවල් හොයන පොන්නයෙක්. ගහපන් කනට. :D:P
    Ela.......
     

    applekukka

    Active member
  • Dec 9, 2015
    299
    47
    28
    Nugegoda
    :sorry::sorry::sorry: එහෙම අවුල් නේද? ඒත් කමක් නෑ.. මම කිව්වේ පශ්චාත් භාගයෙන් නැගෙන sound එක ගැන බං. වලට වැටෙනකොට එන වතුරෙන්, නැගෙන ජබොක් හඩ ම නෙමෙයි. :sorry:

    පඩේ කියන්න ලැජ්ජයිද
     

    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,827
    636
    113
    ඕක බං උඹට විතකරක් නෙමෙයි ගොඩක් උන්ට තියන ප්‍රශ්නයක්. උඹ යොදන පීඩනය අනුව ඒ පීඩනය එළියට එන සිදුරේ ප්‍රමාණය ප්‍රමාණවත් නැත්නම් එහෙමත් නැත්නම් හිල පොඩිනම් ඒ පීඩනය පිටකරද්දී තමයි ඔයවගේ සද්ද එන්නේ. ඒකට කරන්න පුල්වන් අත් බෙහෙත් තියෙනවා. මම උඹට උදව් කරන්නම්. අද හවසට බටර් කාලක් අරන් වරෙන් අපේ ගෙවල් පැත්තේ. උඹට ටොයිලට් ගිහින් තටමුන්න ඕන වෙන්නේ නෑ මින් පස්සේ. කොමොඩ් එකේ වාඩි වෙනකොටම සුරැසුගාලා බෙට්ට වැටෙනවා. වතුරට වැටෙන සද්දේ විතරයි ඇහෙන්නේ. කිසිම අමාරැමක් නෑ. බඩ වේලිලි, මල බද්ද අරක මේක මොකවත් නෑ වාඩි වෙච්ච ගමන් බෙට්ට ගියා.

    මොකද කියන්නේ උඹ එනවා නේද එහෙනම් අද හවස. අනිවා බටර් කාලක් අරන් වරෙන්. ‍

    ( බොරැනම් අනුරැද්ධ රා ගෙන් අහපන්. ඌ බටර් කිලෝ ගණන් අරන් ආවේ ඔය වැඩේට. වැඩේ කියන්නේ දැන් ඌ පුටුවක වාඩි උනත් බොක යනවා ).
     

    DragonFire

    Member
    Dec 27, 2012
    152
    15
    0
    කොමඩ් එකේ ඇදේට ඉඳගෙන රීපන්
    පඩ ගියාට සවුන්ඩ් එන්නෙ නැහැ
     

    DangerMan119

    Well-known member
  • Jul 17, 2013
    6,027
    1,324
    113
    on the ROOF
    ටොයිලට් පේපර් රෝල පුකේ හිලට තියාගෙන කක්කා දාපන්. මෙතැනදී රෝල සයිලන්සරයක් විදිහටයි පාවිච්චි වෙන්නේ. රෝලක් හොයාගන්න නැත්තන් පත්තර කෑල්ලක් උනත් රෝල් කරලා ගන්න පුළුවන්. ඒවත් නැත්තන් පොල්ලක් අල්ලනවා වගේ අත හදාගෙන පුකට තියලා රෙන්න. පහත පින්තුරය අද්‍යනය කිරීමෙන් ඔබට අදහසක් ගත හැක. ඔබේ පහසුව පිණිස පැති 3කින් පෙනෙන ලෙස ඇද ඇත

    Untitle1d.png

    පු@ සයිලන්සරයක් ගහ ගනින්:P
    :rofl: