1. sandunrulz.s

    වමෙන් ඉස්සර කරන්න එපා ප්ලීස් :3

    එපාවෙන්නේ 3wl කාරයෝ නිසා තමයි. bike වලට යන්න තියන ඉඩත් මුන් cover කරනව, පියාගියෝ කාරයෝ දකුණෙන් overtake කරන් යන්න එන එකාටවත් යන්න දෙන්නෙ නැහැ පට්ට වැනිලි වන්නේ. අම්මප කන පොඩිවෙන්න ගහන්න හිතෙනව බන් :angry::angry:
  2. sandunrulz.s

    මම fake හදන්නෙ නැහැ ඇත්ත කියන්න.

    අයිස් කැට ටිකක් දාගනින් බන් රස්නේ නිසා වෙන්ඩ ඇති
  3. sandunrulz.s

    කොලිටියට_සින්දු_අහමු

    sira music player ekak. issara use kala. dan nam eqlizerfx dala 4n eke original player eka use karanne. habai oke tharam nam wada kali naha.
  4. sandunrulz.s

    පැයට කිලෝමීටර 300KM PH Bike ekka paddemi. Vedio Sahithai

    පොඩ්ඩක් මිස් උනා නම් කෑලි හොයන්න හම්බවෙන්නෙ නෑ :baffled:
  5. sandunrulz.s

    වහලෙ ගොම...

    මොන රටේද බන් වහලේ ගොමගාන්නේ. කව්ද ඒ ගොන් වස්ස :rofl:
  6. sandunrulz.s

    htc mobile data

    apn එක mobitel3g දෙන්න port එක 8080 දීල බලන්න. proxy එකක් ඕනේ නැහැ. (හරි ගියේ නැත්නම් විතරක් මේ proxy එක දීල බලන්න . 192.168.050.163)
  7. sandunrulz.s

    htc mobile data

    mokakda sim eka machan?
  8. sandunrulz.s

    ඇක්සිඩන්ට්

    :shocked::shocked:
  9. sandunrulz.s

    internet jobs

    ඔව් බන් මගෙත් 1ක් එනකොට 4ක් 5ක් යනව :yes:
  10. sandunrulz.s

    මිනීමරු_රුසියාව

    ඔහොම තමයි බන් යුද්දයක් කියන්නෙ. උන්ගේම කාලකන්නි නිසා උන්ටත් කෙලවෙනව. එකට ඉතින් අපිට කරන්න දෙයක් නැහැ. අපිටත් යුද්දයක් අවොත් හැම මනුෂ්‍ය වගේම සත්තුන්ටත් පොදුයි (අපිත් මැරෙනවා). ලංකාවෙත් යුද්දේ තියනකොට කොටි ආමි එකේ එවුන්වම විතරක් මැරුවේ නැහැ නේ.
  11. sandunrulz.s

    HUAWEI 3G/4G dongle/router unlock

    mokakda try karapu model eka ban ?
  12. sandunrulz.s

    මෙන්න_වෙනස

    දැන් සිරා ඕක දැකල කොල්ලව පොල් කඩන්න යවයිද දන්නෙ නැහැ :rofl: මේ කවුද ? ශ්‍රී ලංකා ජනාදිපති මෛති‍්‍රපාල සිරිසේනගේ පුතා මොනවද කරන්නේ ? පොල් කඩනව
  13. sandunrulz.s

    මෙන්න_වෙනස

    අම්මටහුඩු
  14. sandunrulz.s

    lanka bell 4G (Need Help Brothers)

    branch එකට පලයන් මචං. ඕකුන් එන එකක් නැහැ. ආවත් 310 එකක් ගෙනත්දෙන්නෙත් නැහැ මචං. branch යන ඒක තමයි කරන්න තියෙන්නෙ. :yes:
  15. sandunrulz.s

    Lanaka Bell 4G Wifi Routers - Unlimited Data

    නිකන් දුන්නත් ගන්න නම් එපා සිග්නල් හොදටම නැත්නම්.:angry::angry::angry:

    No contents