ඔය කව්රු ආවත් වැඩක් නැහැ. කාගේ උනත් හිත් ඇතුලෙ මොනව තියනවද දන්නෙ නැහැ. ඒක නිසා කව්ද හරි කව්ද වැරදි කියල අදහසක් ගන්න අමාරුයි. දේශපාලනේ නම් තනිකරම අමු ජරාවක්. වී ගෝනියකට වතුර වැටිලා වගේ සවුත්තු වෙනව හැමදාම. ඉක්මනටම ගදගහන්න ගනියි. එකේ ගඳත් අහිංසක මිනිස්සුන්ටම තමයි.
හාමුදුරුවන්ට ජාතික කැක්කුමක්...