1. F

    stack එකක් තෝරගන් නැතුව html +js+css වලින් වෙබ් සයිට් එකක් හැදුවහැකිද

    mern mean lamp wage stack එකක් තෝරගන් නැතුව html +js+css වලින් වෙබ් සයිට් එකක් හැදුවහැකිද.. පුලුහන් නන් ඒ කියන්නෙ මුලු කෝඩ් එකම html ,js, css වලින් ටයිප් කරන්ඩ ඕනද.. මොනවද එහෙම කරනව නන් පාවිච්චි කරන ටූල්ස්.. වාසි අවාසි මොනවද .. තව මේ යට තියෙන වීඩියො එකේ කෝඩ් එක ගහන්නෙ ඔය ක්‍රම වලින්...
  2. F

    i5 2nd gen lap එකකට ssd ගහල වින්ඩෝස් 10 දැම්මොත් හිර වෙයිද

    මගෙ පරණ i5 2nd gen ලැප් එක,මේකෙ hdd එකක් ගහල වින්ඩෝස් 10 දැම්මම (with 4gb ram)ටිකක් ලැග්වෙනව.. ssd 8gb ram ගහල වින්ඩොස් 10 දැම්මොත් නෝමල් වැඩ කරයිද..
  3. F

    portable warm mist maker

    steam ena hila wahenda atha alluwoth pichchenawada
  4. F

    portable warm mist maker

    facial steamer eken enne celcius 100 ta kittu steam eka neda.. nahaya hilata thiyala addoth pichchenda puluhan neda..mata ona eka para nahaya pirenda adinda.. steamer eka adinda bayai.. samanyen kochchara withara heat ekak enawada eke
  5. F

    portable warm mist maker

    cool water witharai.. rasneta enda ona mata..
  6. F

    portable warm mist maker

    oil ba wathura mist eka karanawa meke ultrasonic walin
  7. F

    portable warm mist maker

    මේකෙ cool mist එක එන එක විතරයි හම්බුණේ ..warm mist එන එකක් හොයල දෙන්ඩකො..ලොකු සයිස් එපා..මේ ගාණ එකක් ඕන.. නහයට අදින්ඩ සෙම හොටු ගැලවිලා එන්ඩ..
  8. F

    steam inhaler එකේ ස්ටීම් එක කොච්චර රස්නෙද

    steam inhaler wala ස්ටීම් එක කොච්චර රස්නෙද.. වතුර නටන ගාණට(100C) ඇවිල්ලද වාෂ්පවෙන්නෙ නැත්තන් එයිට කලින් වාෂ්ප කරන්ඩ mechanism එකක් තියෙනවද.. අර කූල් mist maker වල වගේ.. සෙම වේලිලා උගුරෙ ගලවගන්ඩ මේකක්වත් අදින්ඩ බැලුවෙ mewage ewa thiyenne daraz eke...
  9. F

    commonwealth udemy scholarship new registration

    31 iwarai kiyala thama mail eka awe..giya para habai thawa masayak wadipura hambuna. passe hambuna hinda
  10. F

    commonwealth udemy scholarship new registration

    matath hambuna masa 3ne me para.. thama site eke thiyenne march 31 iwarawena application eka
  11. F

    commonwealth udemy scholarship new registration

    commonwealth udemy scholarship new registration kawada idanda patanganne.. site eke thama thiyenne parana dine ne
  12. F

    web development ඉගෙනගන්ඩ roadmap එකක් ඕන

    baluwa eka..mata me prashna tikata utthara danaganda ona
  13. F

    web development ඉගෙනගන්ඩ roadmap එකක් ඕන

    මේ කාලෙ full stack වෙබ් ඩිවලොප්මන්ට් ඉගෙනගන්නව නන් මොනවද ඉගෙනගන්ඩ ඕන framework,language ටික..මේ දවස් වල trending technologies මොනවද.. Ai machine learning හදන ඇප් වල යූස්කරනඩ හිතන් ඉන්නව..Ai (python walin liyanda hithan inne )පාට් එක බැක් එන්ඩ් එකට දාල, Api එහෙකින් කනෙක්ට් කරන එක නේද වෙන්ඩ ඕන...
  14. F

    me udemy courese eke resources download karanne kohomada

    meka free..kohomada msg karanne..msg karanda thanak nane
  15. F

    me udemy courese eke resources download karanne kohomada

    https://www.udemy.com/course/build-facebook-clone-and-master-react-js-mern-stack-2022/ me course eke resourses 147 k thiyenawa kiyala thiyenawa download karanda..eth downld karanda link ekak nane..kohomada dwnld karanne
  16. F

    udemy torrent බාන්ඩ සයිට් එකක් ඕන

    thama link ekathukaranawa machan
  17. F

    udemy torrent බාන්ඩ සයිට් එකක් ඕන

    මන් බාපු එකක කෑලි වගයක් අඩුයි..කම්ප්ලීට් ටොරන්ට් හොයාගන්නෙ කොහොමද..රිසෝස් ෆයිල් එහෙම ඔක්කොම එන්ඩ ඕන..
  18. F

    ebay එකෙන් කොළ ගෙඩි වේලලා යවන අය ඉන්නවද

    hamoma karanawa nan oya items wala higayak enda ona neda lankawe..ehema nane

    No contents