mern mean lamp wage stack එකක් තෝරගන් නැතුව html +js+css වලින් වෙබ් සයිට් එකක් හැදුවහැකිද..
පුලුහන් නන් ඒ කියන්නෙ මුලු කෝඩ් එකම html ,js, css වලින් ටයිප් කරන්ඩ ඕනද.. මොනවද එහෙම කරනව නන් පාවිච්චි කරන ටූල්ස්.. වාසි අවාසි මොනවද ..
තව මේ යට තියෙන වීඩියො එකේ කෝඩ් එක ගහන්නෙ ඔය ක්‍රම වලින් මොකෙන්ද..(මේ චැනල් එකේ තව ඔය වගේ වීඩියෝ හුඟක් තියෙනව html +js+css කියල..ඒවත් මෙහෙම්මමද.. )